Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
07th January 2016 22:56:09 Hours
ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී (ISIS) ක්‍රියාවන් පිළිබඳව ආරක්ෂක හමුදාවන් සහ බුද්ධි අංශ පුර්ණ අවධානයෙන්
(මාධ්‍ය නිවේදනය) මෑතකදී පළ වු සමහර මාධ්‍ය වාර්තා හරහා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදින් විසින් මෙරට තුල පවත්වාගෙන යනු ඇතැයි සැක කෙරෙන ඔවුන්ගේ සබඳතා ගැන පලකර තිබු මාධ්‍ය වාර්ථා පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ. මෙම සංවිධානයේ ක්‍රියාවන් සබැඳිව පැය 24 පුරාම ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බැවි වගකීමකින් යුතුව සඳහන් කරන අතර එලෙස ක්‍රියාත්මක වීම ආරක්ෂක හමුදාවන්හි සහ ජාතික බුද්ධි සේවාවන්හි පරම වගකීමක්ද වේ. සමහර පල කෙරෙන මාධ්‍ය වාර්තා සංවේදි සහ අත්‍යාවශ්‍ය බුද්ධි තොරතුරු හෙලිදරව් කරමින් කටයුතු කිරීම හේතුවෙන් සැකකටයුතු පුද්ගලයන් හදුනාගැනීමට ගන්නා උත්සහයන් අඩපණවීමටද හේතු කාරක වන අතර එවැනි උත්සහයන් නිශ්ඵල තත්වයටද පත්වීමටද ඉඩ ඇති බැව්ද මෙහිලා සඳහන් කිරිම අත්‍යාවශ්‍ය වේ. කෙසේවුවද දැනට පවතින ආරක්ෂක තත්වය පිළිබඳව කිසිම අනියත සැකයක් ඇති කර නොගත යුතුවන අතර, ආරක්ෂක හමුදාවන්ට ලැබෙන බුද්ධි තොරතුරු නිසි ලෙස විශ්ලේෂණය හා තක්සේරු කරමින් නිවැරදිව එම කරුණු තහවුරු කරගැනීම සඳහා කටයුතු කරමින් සිටිනා හෙයින් රහස්‍යභාවය සුරැකීම සඳහා මාධ්‍යයන්ට දැනට එම තොරතුරු අණාවරණය කිරීමට හැකියාවක් නොමැති බවද සඳහන් කෙරේ.
Sports Shoes
|
Jordan Shoes Sale UK