Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st June 2016 13:04:55 Hours
ඉංජිනේරු සේවා රෙජිමේන්තුව වෙසක් පහන් කූඩු තරඟයේ ජයග්‍රහණය හිමි කර ගනී
‘බුද්ධ රශ්මි’ ජාතික වෙසක් කලාපය වෙත බලලත් නිලධාරි 1 එන්.එච්.ඩී සංජීවගේ මූලිකත්වයෙන් තවත් ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ 20 දෙනෙක්ගෙන් යුත් භට පිරිසක් එක්ව සකසා සිය වෙසක් නිර්මාණය ඉදිරිපත් කළ අතර, එය එම තරඟයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ ඊට හිමි ටාටා වර්ගයේ සිංගල් කැබ් රථය ද දිනා ගනිමිනි. ස්වාභාවික අමුද්‍රව්‍ය උපයෝගි කොට ගෙන මෙම වෙසක් නිර්මාණය සකස් කළ අතර, පදම් කළ තල් කොළ සහ නාවපට්ටා මේ සඳහා යොදා ගත්හ. මෙම භට කණ්ඩායම මීට ප්‍රථම ද පළමු ස්ථාන දිනාගනු ලැබීය. එනම් 2013, 2014 මෙන්ම මෙම 2016 වසර ද ඊට ඇතුලත් වේ. එමෙන්ම 2015 වසරේ දී ඔවුන් මෙම තරඟයෙන් දෙවන ස්ථානය දිනා ගත්හ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් මත ඔවුන්ට මෙම නිර්මාණය සකස් කිරීමට මාස දෙකක පමණ කාලයක් වැය විනි.
Sportswear Design
|
Nike Shoes