Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
25th February 2016 03:13:20 Hours
ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි නව රෙජිමේන්තු අධිපති සිය ධුරයෙහි රාජකාරී අරඹයි
ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි නව රෙජිමේන්තු අධිපති ලෙස බ්‍රිගේඩියර් ආර්.එම් පෙරමුනේ එම රෙජිමේන්තු මූලස්ථානයේ පැවති චාම් උත්සවයකින් නව ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. බ්‍රිගේඩියර් ආර්.එම් පෙරමුනේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි 9 වන රෙජිමේන්තු අධිපති වන අතර, මීට පෙර එම ධූරය හොබවනු ලැබුවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඊ.එම්.එම් අඹන්පොල වන අතර දැනට එම ජ්‍යෙෂ්ඨ නිලධාරී විශ්‍රාම ගොස් ඇත. එහිදී ඉංජිනේරු සේවා රෙජිමේන්තුවෙහි භට පිරිස් විසින් බ්‍රිගේඩියර් ආර්.එම් පෙරමුනේ වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ආචාර සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පිරිනැමීය. ඉන් මිනිත්තු කිහිපයකට පසු නව රෙජිමේන්තු අධිපති මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී අරඹමින් නිල ලිපි ලේඛණවල අත්සන් කරනු ලැබීය. අනතුරුව එම අවස්ථාව සිහිගන්වමින් එම ස්ථානයේ පැළයක් ද රෝපණය කරන ලදී. තව ද නව රෙජිමේන්තු අධිපති නිලධාරින් සහ සෙස නිලයින් වෙන් වෙන්ව ඇමතූ අතර, යුද හමුදාවේ සහ තම රෙජිමේන්තුවේ උන්නතිය උදෙසා වෙහෙසී වැඩ කරන ලෙස ද ඉල්ලා සිටියේය. සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවති අතර, ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් මීට එක්වූහ.
Adidas shoes
|
New Releases Nike