Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th March 2016 16:31:54 Hours
ආහාර පිසීමේ තරඟයක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියතු දක්ෂ සුපසහායකයින් තෝරා ගැනීම සඳහා එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කළ ආහාර පිළියෙල කිරීමේ තරඟය පසුගිය අඟහරුවාදා (01) දින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයකට අනුව පැවැත් වූ මෙම තරඟයේ දී මුලික වශයෙන් යුද හමුදාව තුළ ගුණාත්මකව ආහාර පිසිමේ හැකියාව සහ සුපවේදී ක්‍රම වැඩිදියුණු කිරීම මෙන්ම යුද හමුදා සුපසාහයකයින්ගේ දැනුම වර්ධනය කිරිම අරමුණු විය. මෙහි දි මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ ලුතිතන් කර්නල් එච්.ඩි.ජේ.පී. වීරතුංගගේ අධික්ෂණයෙන් තරඟකරුවන් 31 දෙනෙකු අතුරින් යුද හමුදා සුපසාහයකයින් දෙදෙනෙකු සහ සිවිල් සුපසාහයකයින් දෙදෙනෙකු ඉදිරිවට සඳහා තෝරාපත් කර ගන්නා ලදි.
latest Running
|
Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News