Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
21st January 2016 16:59:25 Hours
ආසේමු බටහිර සෙබලුන් අක්ෂි සායනයක් පවත්වයි
583 බල සේනාවට අයත් 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල යදම්වල ශ්‍රී ස්වර්ණ වාලුකාරාම විහාරයේ දී සිවිල් ජනතාව වෙනුවෙන් අක්ෂි සායනයක් පවත්වනු ලැබීය. බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් මත 58 වන සේනාංකය යටතේ වන මෙම රෙජිමේන්තුව ඉහත වැඩසටහන ක්‍රියාත්මක කලහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන සහභාගි වූවිය. මෙම සායනය 58 සේනාංකයේ සේනාංකාධිපති සහ 583 බල සේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ අධීක්ෂණය යටතේ වෛද්‍ය නිමල් වීරකෝන් මහතා සමඟින් මහනුවර ඔප්ටිකල් ආයතනය සායනය මෙහෙය වූ අතර, මෙහිදී අක්ෂි රෝගීන් 216 දෙනෙක් වෙත උපැස් යුවල ලබාදුනි. ජ්‍යෙෂ්ඨ නිලධාරින්, 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරි සහ රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙයට පෙර අවස්ථාවල ද 58 සේනාංකය යටතේ වන 583 බල සේනාවේ සෙබලු කෑගල්ල සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පැවැත් වූ අක්ෂි සායන 4 ක දී අක්ෂි රෝගීන් 1598 දෙනෙක් වෙනුවෙන් රු. මිලියන 1.7 ක් වටිනා උපැස් යුවල රාශියක් බෙදාදෙනු ලැබීය.
Sports Shoes
|
Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival