Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st August 2016 16:31:44 Hours

ආසේමු බටහිර පරිගණක පාඨමාලාව අංක 05 ආරම්භ කෙරේ

බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 සහ 58 වන සේනාංක, බලසේනා, ඉදිරි නඩත්තු පෙදෙස සහ ඒකකවල රාජකාරියේ නියුතු සෙසු නිලයින්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එහි පුස්තකාලයේ දී බ්‍ර‍හස්පතින්දා (18) දින පරිගණක පාඨමාලා අංක 05 ආරම්භ කරන ලදි. බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ප්‍ර‍ධාන මාණ්ඩලික නිලධාරි - I ලුතිතන් කර්නල් පි.ඩි.එම්.එස්. අල්විස් එහි ආරම්භක අවස්ථාවේ දේශනය පැවැත්වීය. “ඔරියන්ට් ඇකඩමි ආයතනය” මෙම පරිගණක පාඨමාලාවට අදාල සම්පත් දායකත්වය ලබා දෙයි.Running Sneakers | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov