14th February 2024 16:02:25 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් වෙනුවෙන් පිරිසිදු හා සනීපාරක්‍ෂක පරිසරයක් ගොඩනැඟීමේ අරමුණින් 2024 පෙබරවාරි මස 10 දින අල්-බද්‍රියා මුස්ලිම් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා භටපිරිස්, දෙමාපියන් සහ එම පාසලේ සිසු සිසුවියන් සිය දායකත්වය ලබාදුන්හ.