Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2016 15:21:58 Hours

ආරක්ෂක සේවා මල්ලව පොර තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට

ආරක්ෂක සේවා ක්‍රීඩා උළලේ පැවති මල්ලවපොර තරඟාවලියේ දී ශ්‍රී ලංකා නාවික හමුදා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා මල්ලව පොර ක්‍රීඩකයින් පරදා ශුරතාවය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා මල්ලව පොර ක්‍රීඩකයින් සමත් විය. පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී සිකුරාදා (29) දින පැවැති මෙම අවසන් තරඟය නැරඹිම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා මල්ලවපොර ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ද එක්ව සිටියහ. latest Running Sneakers | Nike Off-White