Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
08th June 2016 16:07:08 Hours
ආපදා කළමනාකරණය පිළිබඳ ගජබා රෙජිමේන්තුවේ සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් දැනුවත් කෙරේ
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ මඟපෙන්වීම යටතේ 22 වන සේනාංකය විසින් ආපදා කළමනාකරණය පිළිබඳ භට පිරිස් දැනුවත් කිරීමේ අරමුණින් පුහුණු වැඩසටහනක් පවත්වන ලදි. ඒ අනුව 2 (සෙව්) ගජබා රෙජිමේන්තුවේ සහ 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ඇඹිලිපිටිය මූලික ඉංජිනේරු පාසලේ දී ගිනි නිවීමේ හා ප්‍රථමාධාර පිළිබඳව සහ ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී මූලික කුසලතා සංවර්ධනය වැනි කරුණු අවධාරණය කරමින් ආපදා කළමනාකරණ පිළිබඳ දැනුවත් කිරීම සිදුකෙරිනි. මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු 2 (සෙව්) ගජබා රෙජිමේන්තු භට පිරිස් වෙත 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.පී.අයි. ප්‍රනාන්දු විසින් සහතිකපත් ප්රදානය කළ අතර, තාවුලුවැව පුහුණු පාසලේ දී 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් වෙත සහතිකපත් ප්රදානය කිරීම 222 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩි.එම්.ඩි.කේ.බී. පුස්සැල්ල විසින් සිදු කරන ලදි.
Authentic Sneakers
|
Nike Shoes