Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd March 2016 21:26:23 Hours

ආචාර්ය සරවනමුත්තු යාපනය ආඥාපතිතුමා හමුවේ

සංහිඳියාව පිළිබඳ යාන්ත්‍ර‍ණ කාර්යසාධන බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා සිකුරාදා (26) දින පස්වරුවේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමු විය. එම අවස්ථාවේ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක සමග පැවති හමුවේ දී දෙදෙනා අතර ප්‍ර‍තිසන්ධාන ක්‍ර‍මවේදයට අදාල කරුණු පිළිබඳව අදහස් හුවමාරු කරගනු ලැබීය. මෙම අවස්ථාවේ දී සංහිඳියාව පිළිබඳ යාන්ත්‍ර‍ය සබැදි තොරතුරු ලබා ගැනීමට සකසන ලද (www.scrm.gov.lk) වෙබ් අඩවිය ද මෙහි දී විවෘත කෙරිනි.Running sneakers | Nike for Men