Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
12th September 2016 14:45:45 Hours
ආකර්ෂණීය යුද හමුදා තුවක්කු සෙබළ සමිපත් ශ්‍රී පලන්සූරිය රණවිරු රියල් ස්ටාර් කිරුළ දිනා ගනී
සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ ඉරිදා (11) රාත්‍රි යේ පැවති රණවිරු රියල් ස්ටාර් - 2016 තරගාවලියේ දි ත්‍රිවිධ හමුදා තරගකරුවන්ගේ ගායන හැකියාවන් සහ කලාත්මක දක්ෂතා සැලකිල්ලට ගෙන කෙටි පණිවුඩ ජනප්‍රියත්වයෙන් සහ පළපුරුදු විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තීරණයට අනුව රණවිරු රියල් ස්ටාර් ගායන තරගයෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ සමිපත් ශ්‍රී පලන්සුරිය ත්‍රිවිධ හමුදාවේ විශාල ජනකායක් හා අතිගරු ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ජයග්‍රහණය ලැබිය. රණවිරු රියල් ස්ටාර් අවසන් මහා තරගයේ නිවේදක බිමල් ජයකොඩි මහතා විශාල ජනකායක් මධ්‍ය යේ ජයග්‍රහකයා නම් කිරිමෙන් අනතුරුව ඔහුගේ රසිකයන් විනාඩි 10 ක පමණ කාලයක් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ජය ඝෝෂා නංවමින් වේදිකාව වෙත පැමිණ ඔහුට සුභ පැතුහ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජයග්‍රාහකයා වෙත රණවිරු රියල් ස්ටාර් කිරුල පිලිගැන්වු අතර රුපියල් මිලියන 20 ක් වටිනා නිවසක් සහ වටිනා ජංගම දුරකථනයක් ද පිලිගන්වන ලදි. ගරු ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ගරු පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ගරු වරාය හා නාවික කටයුතු පිළිබද අමාත්‍ය අර්ජුන රණතුංග, ජනාධිපති ලේකම් පි.බි. අබේකෝන් මහතා, ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, ත්‍රිවිධ හමුදාපතිවරුන්, රූපවාහිනි සංස්ථාවේ සභාපති රවි ජයවර්ධන මහතා, ඩයලෝග් ආසියාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හාන්ස් විජේසුරිය මහතා මෙම අවස්ථාවට සහභාගි වු අතර ඔවුන් විසින් ජයග්‍රාහකයා හට මෙන්ම අවසන් තරගකරුවන් හට තම සුභ පැතුම් එක්කලහ. පළමු ස්ථානය - තුවක්කු සෙබල සම්පත් ශ්‍රී පලන්සුරිය - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දෙවන ස්ථානය - ලුතිතන් අමිල සිරිවර්ධන - ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවන ස්ථානය - නායක ගුවන් කාන්තා වත්සලා නානයක්කාර - ශ්‍රී ලංකා ගුවන් හමුදාව
best shoes
|
Nike