Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
27th November 2015 15:57:30 Hours
අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා සෙබලුන්ගේ සහායෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණයක්
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 221 බලසේනාව යටතේ වන 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් නැගෙනහිර පළාත් කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව කුච්චවේලි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් විවේකානන්ද විද්‍යාලයේ මෙවර අධ්‍යාපන පොදු සහතිකපත්සාමාන්ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා අධ්‍යාපනික සම්මන්ත්‍රණයක් පසුගිය ඉරිදා (22) දින පවත්වන ලදි. ඒ අනුව නැගෙනහිර පළාත් කලාප අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ උපදෙස් මත මෙම සම්මන්ත්‍රණය සාර්ථක කර ගැනීමට හැකි වූ අතර, ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයන් ආවරණය වන පරිදි පැවැත් වූ මෙම සම්මන්ත්‍රණය සඳහා විභාග අපේක්ෂකයෝ 247 දෙනෙක් සහභාගි වූහ. නැගෙනහිර පළාත් කලාප අධ්‍යාපන අධ්යක්ෂ එම්.පී.ඒ. නිශාම් මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර, 6 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ දෙවන අණදෙන නිලධාරී මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
best Running shoes
|
Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival