අන්තර් සමාජ ක්රීසිල් කබඩි තරඟාවලිය සැප්තැම්බර් මස 25 සහ 26 දින දක්වා වේරහැර ක්රීඩාංගණයේදී පැවැති අතර සුපර් ලිග් පිරිමි අංශයේ ශූරතාවය යුද්ධ හමුදා කබඩි ක්රීඩකයින් විසින් හිමිකර ගත්හ.
ශ්රී ලංකා පොලිසියට එරෙහි පැවැති තරඟයේදී කරට කර තියුණු සටනක යෙදුණු යුද්ධ හමුදා ක්රීඩකයින් ලකුණු 32 ට 28 ක් ලෙස තරඟාවලියේ ශූරතාවය හිමිකරගැනීමට සමත්විය.Running sports | 『アディダス』に分類された記事一覧