Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
23rd July 2016 12:20:35 Hours
අන්තර් බලඇණි සැහැල්ලු පන්දු 20/20 ක්‍රිකට් තරඟාවලියේ ශුරයින් මුලතිව් ආඥාපතිතුමා හමුවේ
අන්තර් බලඇණි සැහැල්ලු පන්දු 20/20 ක්‍රිකට් තරඟාවලියේ ශුරයින් බ්‍රහස්පතින්දා (21) දින උදෑසන මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී එම ආරක්ෂක සේනා ආඥාපතිතුමා හමු විය. එහිදී මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ ඔහුගේ නිළ කාර්යාලයේ දී සැහැල්ලු පන්දු 20/20 ක්‍රිකට් තරඟාවලියේ ශුරයින් වන 2 වන විශේෂ බලකා ක්‍රිකට් කණ්ඩායම වෙත සුභ පැතුම් එක් කරනු ලැබීය. එම හමුවෙන් අනතුරුව ජයග්‍රාහකයින් තේ පැන් සංග්‍රහය සඳහා සහභාගි වී ආඥාපතිතුමා සමඟ සමූහ ජායාරෑපයකට ද පෙනීසිටිමට අමතක නොකලහ.
url clone
|
Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet