Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
21st July 2016 15:15:44 Hours
අන්තර් බලඇණි සැහැල්ලු පන්දු 20/20 ක්‍රිකට් තරඟාවලියේ ශුරතාවය 2 වන විශේෂ බලකා කණ්ඩායමට හිමිවේ
යුද හමුදා ක්‍රිකට් කමිටුව මඟින් සිව්වන වරටත් සංවිධානය කළ අන්තර් බලඇණි සැහැල්ලු පන්දු 20/20 ක්‍රිකට් තරඟාවලිය ජූලි මස 15 වන දින ආරම්භ විය. ඒ සඳහා දිවයින පුරා සිටින යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම් 203 ක් සහභාගි වූ අතර, පළමු වටයේ තරඟ ආරක්ෂක සේනා මුලස්ථාන මට්ටමින් පවත්වන ලදි. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ 2 වන විශේෂ බලකා කණ්ඩායම සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 14 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු කණ්ඩායම මෙහි අවසාන මහා තරඟය සඳහා තේරී පත් වූ අතර, එම තරඟය අඟහරුවාදා (19) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි. එහිදි 2 වන විශේෂ බලකා කණ්ඩායම වෙත ශුරතාවයත්, 14 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු කණ්ඩායම වෙත අනුශුරතාවයත් හිමිවිය. මෙම තරඟාවලියේ දී දක්ෂතම පන්දු යවන්නා ලෙස 2 වන විශේෂ බලකා කණ්ඩායම නියෝජනය කරන කෝප්රල් කේ.පී. නිශ්සංක ද, දක්ෂතම පිතිකරු ලෙස 9 වන ගැමුණු හේවා බලකායේ කෝප්රල් ඒ.ඒ.ආර්. පෙරේරා ද තරගේ වීරයා ලෙස 2 වන විශේෂ බලකා කණ්ඩායමේ සැරයන් එම්.ඩබ්.එම්. නිලංජිත් ද තේරී පත්විය. යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මෙන්ම යුද හමුදා ක්‍රිකට් කමිටුවේ උප සභාපති මේජර් ජෙනරාල් පී.ඩබ්.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් මෙහි ත්‍යාග ප්රදානෝත්සවය පවත්වන ලදි.
Nike footwear
|
Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov