Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
24th January 2016 20:44:47 Hours
අන්තර් සමාජ 20/20 ක්‍රීකට් ශුරතාව යුද හමුදාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කල AIA අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට යුද හමුදා කණ්ඩායම ඉරිදා (24) දින සමත්විය. ඒ තරගාවලියේ අවසන් තරගයේදී ද්‍රවිඩ සංගම් කණ්ඩායම කඩුලු 5 කින් පරාජය කරමිනි. අවසන් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදි පැවැත්වුණි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ද්‍රවිඩ සංගම් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 164 ක් රැස් කරන ලදී. පන්දු යැවිමේදී යුද්ධ හමුදා කණ්ඩායමේ ජේඑස් පෙරේරා ලකුණු 24 ට කඩුලු 4 ක් දවා ගත් අතර, ඒඑච්ඩිඑස් රිද්ම සහ අජන්ත මෙන්ඩිස් කඩුලු 2 ක බැගින් දවා ගත්තේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල යුද්ධ හමුදා කණ්ඩායම පන්දුවාර 17 ක් අවසානයේදි කඩුඩු 5 ක් දැවි ලකුණු 170ක් රැස් කරමින් තරගය ජයගත් අතර, යුද්ධ හමුදා කණ්ඩායම වෙනුවෙන් ඩිජිඒඑස් ගුණරත්න නොදවි ලකුණු 65 ක් ද සිකුගේ ප්‍රසන්න වේගවත් ලකුණු 28 ක්ද රැස් කලේය. අවසන් තරගය නැරඹීම සදහා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ ජ්‍යේෂ්ඨ නිළධාරි සහ යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවෙ සාමාජිකයන් පිරිසක් සහභාගී විය.
Running Sneakers Store
|
Sneaker & Lifestyle News