Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
24th November 2015 21:13:00 Hours
අතුරුදහන් වූ භික්ෂූන් වහන්සේලා සෙවීමට යුද හමුදාවේ සහය
අරලගන්විල කන්දෙගම ප්‍රදේශයේ වනාන්තරයක දී අතුරුදහන් වූ සාමණේර හිමිවරුන් සෙවීමට 9 වන ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන්, 12 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සෙබලුන් සහ විශේෂ බලකායේ අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 6 ක් සමගින් යුද හමුදා සෙබලුන් 85 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉරිදා (22) දින පිටත් විය. පොලිසිය විසින් මේ පිළිබඳව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය වෙත කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා සාමාජිකයින්, සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් සහ ප්‍රදේශවාසීන් එක්ව එම මෙහෙයුම සඳහා පූර්ණ සහයෝගය ලබා දී ඇත. කෙසේ වෙතත් සිදු කළ සෝදිසි කිරීම්වලින් අනතුරුව (23) උදෑසන මාර්ගය සොයා ගැනීමට නොහැකිව අතරමංවූ සාමණේර මිහිවරුන් සොයාගැනීමට මෙම කණ්ඩායමට හැකි විය.
Sportswear free shipping
|
Jordan Shoes Sale UK