Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2019 13:43:18 Hours

අතිගරු ජනාධිපතිතුමන් විසින් වැඩබලන පොලිස්පති, නීතිපති, නව අගවිනිසුරු සහ නව විගණකාධිපති පත්කරන ලදි

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් සඳුදා (29) දින නීතිපති ජයන්ත ජයසූරිය නව අගවිනිසුරු තනතුරටත්, නව වැඩබලන නීතිපති ලෙස සොලිස්ටර් ජෙනරාල් ජනාධිපති නිතීඥ්‍ය දප්පුල ද ලිවේරාත්, නව විගණකාධිපතිවරයා ලෙස අතිරේක විගණකාධිපති චුලන්ත වික්‍රමරත්නවත්, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වැඩ බලන පොලිස්පති තනතුරටත් සහ හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් ආරක්‍ෂක අමාත්‍යාංයේ උපදේශක වශයෙනුත් පත්කල බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම නව පත්වීම්ලාභින් අතිගරු ජනාධිපතිතුමන් වෙතින් සිය පත්වීම් ලිපි භාරගත් බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් කරයි.Nike Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov