Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
27th August 2016 18:45:00 Hours
අත්හැරදමා තිබූ පරිවාරක රථ නැවතත් භාවිතයට
වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ 5 වන ශ්‍රී ලංකා විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බලකායේ පුර්ණ තාක්ෂණික සහාය ඇතිව පාවිච්චියට නුසුදුසු තත්වයේ පවතින ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ පරිවාරක රථ අලුත්වැඩියා කිරීම එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී සිදු කරන ලදි. එම පරිවාරක රථ මොටර් සයිකල් 2 කින් සහ ඕනෑම විශේෂ පෙළපාලියක දී ප්‍රභුවරුන්ගේ ඉදිරියෙන් ගමන් කරන ජිප් රථයකින් සමන්විත විය. භාවිතයට ගත නොහැකි තත්වයේ තිබු එම පරිවාරක රථ අලුත්වැඩියා කිරිම මාස 03 ක් ඇතුලත සිදු කරන ලදි. ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති (උතුරු මැද) ගේ අධික්ෂණය මත 5 වන ශ්‍රී ලංකා විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බලකා අණදෙන නිලධාරි විසින් එම රථ අලුත්වැඩියා කිරීමේ අභියෝගය භාරගෙන ධාවනයට සුදුසු තත්වයට ඒවා පත් කරන ලදි. 5 වන ශ්‍රී ලංකා විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බලකා අණදෙන නිලධාරිගේ ඉමහත් කැපවීම මත මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සිදු කෙරිනි. මෙහිදි වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා විසින් මෙම කටයුත්ත සම්බන්ධයෙන් භට පිරිස් ඇගයීමට ද ලක් කළහ.
Nike footwear
|
Nike SB