Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th June 2016 16:33:59 Hours

අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නව නිවසක්

23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යු.කේ හෙට්ටිආරච්චිගේ යෝජනාවක් මත එම සේනාංක සෙබලුන් විසින් ඉදි කරනු ලැබූ නව නිවසක් වැලිකන්ද ප්‍රදේශයේ තොරාගත් අඩු ආදායම්ලාභී පවුලක් සඳහා පරිත්‍යාග කර ඇත. සම්පූර්ණයෙන් ඉදිකරනු ලැබූ මෙම නිවස දියණියන් තිදෙනෙකුගේ පියෙකු වන වකුගඩු රෝගයෙන් පෙළෙන ජයරත්න මහතා වෙත පරිත්‍යාග කරන ලදී. එම නිවස ඉදි කිරීම සඳහා පරිත්‍යාගශීලීන් බොහෝ දෙනෙකුගේ දායකත්වය ලැබූණු අතර, ප්‍ර‍ධාන දායකත්වය ඕස්ට්‍රේලියාවේ පදිංචි රොඩ් තම්බයියා මහතා විසින් සිදු කර ඇත. චාම් උත්සවයකින් පසු ජුනි මස (2) දින ජයරත්න මහතා වෙත නව නිවස භාර දෙනු ලැබූ අතර එම අවස්ථාව සඳහා සේනාංකාධිපති සමගින් නිලධාරීන් රැසක් සහභාගි වූහ.latest Running | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite