Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
05th November 2015 17:12:56 Hours
අඩුආදායම්ලාභී පවුල් සඳහා නිමි ඇඳුම් ප්රදානය කෙරේ
19 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ සෙබලු පසුගිය සඳුදා (02) දින ඉරමානදපූරකුලම් ප්‍රජා ශාලාවේ දී එම ප්‍රදේශයේ අඩුආදායම්ලාභි පවුල් 45 ක් වෙත සඳහා රු: 25,000 ක් පමණ වටිනා නිමි ඇඳුම් තොගයක් ලබාදුනි. විශ්‍රාමික මේජර් රොහාන් ජයසිංහ සහ පවුලේ පිරිසත් ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකික ඩබ්. ක්‍රිස්ටෝපර් එල්යාස් ප්‍රනාන්දු මහතා සහ පවුලේ සාමාජිකයනුත් මේ සඳහා අනුග්‍රහය දැක්වීය. 19 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු අනෙකුත් නිලධාරින් ද දානපතීන් ඇතුළු එම පවුල්වල පිරිස් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
best shoes
|
Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals