උණුසුම් පුවත්
ඉසිපතන විද්‍යාලයේ 2026 උපහාර උළෙල සහ ශිෂ්‍ය නායක අභිෂේක මහෝත්සවයට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහභාගී වෙයි
ඉසිපතන විද්‍යාලයේ පැවැති උපහාර උළෙල සහ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් RWP RSP ndu psc 2026 මැයි මස 14 දින සහභාගී විය.
ඉන්දීය දූත පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ
ඉන්දීය යුද්ධ හමුදා අතිරේක බුද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.කේ. සිං SM ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය දූත පිරිසක් 2026 මැයි 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
ඉන්දියාවේ ශ්‍රී ලංකා නව ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ ශ්‍රී ලංකා නව ආරක්ෂක උපදේශක කපිතාන් (එන්ඩී) වයි.ආර්. එදිරිසිංහ RSP USP psc, ඉන්දියාවේදී සිය ධූරයේ රාජකාරි භාර ගැනීමට පිටත්ව යාමට පෙර 2026 මැයි මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 33 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් පී.එන්. වික්‍රමසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 මැයි මස 07 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndupsc IG හමුවිය.
පාකිස්ථානයේදී පැවති Shake Hand II අභ්‍යාසය සාර්ථකව අවසන්
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ද්විපාර්ශ්වික හමුදා සහයෝගිතාව ශක්තිමත් කරමින් 2026 අප්‍රේල් මස 27 දින ආරම්භ කරන ලද 'Shake Hand II' ඒකාබද්ධ යුද අභ්‍යාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2026 මැයි මස 07 දින පකිස්ථානයේ ටර්බෙලා හි පිහිටි විශේෂ මෙහෙයුම් පාසලේදී පැවැත්වූ අවසාන ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයකින් අනතුරුව නිමාවට පත් විය.
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි
නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් මැරීන්ස් බර්හනුඩීන් 2026 මැයි මස 08 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සුභ පැතුම් පිරිනමයි
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් එස්.ජේ.කේ.ඩී. ජයවර්ධන USP psc යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී 2026 මැයි මස 07 දින මේජර් ජෙනරල් නිලයට හිමි අධිකාරියේ සංකේතය පිරිනමා සිය සුබ පැතුම් එක්කරන ලදී.
ශ්‍රී ලංකා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ස්වේච්ඡා බලඇණිවල නිරීක්ෂණ සංචාරයක
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc 2026 මැයි මස 4 සහ 5 යන දෙදින තුළ 2 වන (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 11 වන (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත වුහ.
සිරි දළඳා වන්දනාවේ රාජකාරි සිදුකළ යුද්ධ හමුදා භටපිරිස් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළඳා මාලිගාවේ පැවති විශේෂ දන්ත ධාතූන් ප්‍රදර්ශනයේ විශේෂ රාජකාරි යොදවා සිටි යුද්ධ හමුදා සාමාජිකයන් පැසසුමට ලක්කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 28 දින මහනුවර, ධර්මරාජ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.වී. ප්‍රනාන්දු USP ndc IG ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 අප්‍රේල් මස 29 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndupsc IG හමුවිය.