නවතම තොරතුරු

උණුසුම් පුවත්

විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

2026-04-30
විරු සිසු ප්‍රදීප’ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍

රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “විරු සිසු ප්‍රදීප” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය 2026 අප්‍රේල් මස 29 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී 2023 සහ 2024 වසරවල පැවති පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ රණවිරු දූ දරුවන් ඇගයීමට ලක් කෙරිණි.

තව කියවන්න

ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර හමුවක්

2026-04-29
ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ යුද්ධ හමු

ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් කොමදෝරු ජනක ගුණසීල 2025 අප්‍රේල් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම මියන්මාරයේ සිටි නැවත දිවයිනට

2026-04-29
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම මියන්මාරයේ

මියන්මාරයේ සිදු වූ භූමිකම්පනය හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසුව සහන සේවා මෙහෙයුම් කටයුතු සැපයීම සඳහා ගොස් තිබූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම, තම සහන සේවා මෙහෙයුම සාර්ථකව නිමා කිරීමෙන් පසු 2025 අප්‍රේල් මස 26 දින නැවත දිවයිනට පැමිණියේය.

තව කියවන්න

පාකිස්ථාන මහ කොමසාරිස්තුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2026-04-29
පාකිස්ථාන මහ කොමසාරිස්තුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස්, මේජර් ජෙනරල් නයියාර් නසීර් (විශ්‍රාමික) HI (M) 2026 අප්‍රේල් මස 29 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

යුද්ධ හමුදාධිපතිතුමන් මිහිඳු සෙත් මැදුරේ අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙයි

2026-04-29
යුද්ධ හමුදාධිපතිතුමන් මිහිඳු සෙත් මැදුරේ අලුත් අවුරුදු උත්සවයට සහභාගී

අත්තිඩිය, මිහිඳු සෙත් මැදුරේ නේවාසික රණවිරුවන්ගේ අලුත් අවුරුදු උත්සවය 2026 අප්‍රේල් මස 28 දින ඉතා උත්කර්ෂවත් හා උත්සවශ්‍රීයෙන් යුත් වාතාවරණයක් මධ්‍යයේ සමරන ලදී.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2026-04-27
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

මේජර් ජෙනරල් කේ.ඩි.යූ. කරුණාරත්න RSP USP, වසර 33 කට අධික කීර්තිමත් හමුදා සේවයකින් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට පෙර, 2026 අප්‍රේල් මස 27 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සිය කාර්යාලයවෙත ආරාධනා කරන ලදී.

තව කියවන්න

2025 IPSC ජාතික රයිෆල් වෙඩිතැබීමේ III මට්ටමේ තරඟයේ සමස්ත ශූරතාවය දිනාගත් ශූරයින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2026-04-24
2025 IPSC ජාතික රයිෆල් වෙඩිතැබීමේ III මට්ටමේ තරඟයේ සමස්ත ශූරතාවය දිනාග

ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩිතැබීමේ සම්මේලනය (IPSC) මගින් සංවිධානය කරණ ලද 2025 IPSC ජාතික රයිෆල් වෙඩිතැබීමේ III මට්ටමේ තරඟයේ සමස්ත ශූරතාවය දිනාගත් යුද්ධ හමුදා කණ්ඩායම 2025 අප්‍රේල් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති විශේෂ උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ පැසසුමට ලක්විය.

තව කියවන්න

Shake Hand – II ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම පාකිස්ථානය බලා පිටත්ව යයි

2026-04-24
Shake Hand – II ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්

Shake Hand අභ්‍යාසයේ දෙවන අදියර 2026 අප්‍රේල් මස 26 දින සිට මැයි මස 10 දින දක්වා පාකිස්ථානයේ තර්බෙලා හි පිහිටි විශේෂ මෙහෙයුම් පාසලේදී පැවැත්වීමට නියමිතය. මෙම අභ්‍යාසයේ අරමුණ වන්නේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම හා වර්ධනය කිරීමයි.

තව කියවන්න

රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ බලකා යුද්ධ හමුදා ගුවන් ආරක්‍ෂක විද්‍යාපීඨයේ නියෝජිත පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමෙන් හමුවෙයි

2026-04-24
රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ බලකා යුද්ධ හමුදා ගුවන් ආරක්‍ෂක විද්‍යාපීඨ

ලුතිනන් ජෙනරල් ග්ලෙබ් වී. එරමින්ගේ නායකත්වයෙන් යුත් රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ බලකා යුද්ධ හමුදා ගුවන් ආරක්‍ෂක විද්‍යාපීඨයේ නියෝජිත පිරිසක් 2026 අප්‍රේල් මස 23 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndupsc IG හමුවිය.

තව කියවන්න

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2026-04-23
විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන USAWC psc ජ්‍යෙෂ්ඨ නිලධාරි, 2026 අප්‍රේල් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න