24th April 2026 ලුතිනන් ජෙනරල් ග්ලෙබ් වී. එරමින්ගේ නායකත්වයෙන් යුත් රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ බලකා යුද්ධ හමුදා ගුවන් ආරක්ෂක විද්‍යාපීඨයේ නියෝජිත පිරිසක් 2026 අප්‍රේල් මස 23 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndupsc IG හමුවිය.