ඉන්දීය දූත පිරිස යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ඉන්දීය යුද්ධ හමුදා අතිරේක බුද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.කේ. සිං SM ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය දූත පිරිසක් 2026 මැයි 13 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.