2026-05-08

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

නවදිල්ලි නුවර සිටින ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් මැරීන්ස් බර්හනුඩීන් 2026 මැයි මස 08 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.