ඉන්දියාවේ ශ්‍රී ලංකා නව ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා නව ආරක්ෂක උපදේශක කපිතාන් (එන්ඩී) වයි.ආර්. එදිරිසිංහ RSP USP psc, ඉන්දියාවේදී සිය ධූරයේ රාජකාරි භාර ගැනීමට පිටත්ව යාමට පෙර 2026 මැයි මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.