8th July 2025 කොළඹ රාජකීය විද්‍යාලීය රතු කුරුස සංගමය සහ 12 පාබල සේනාංකය ඒකාබද්ධව පවත්වනු ලබන 46 වන වාර්ෂික රුධිර පරිත්‍යාග වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල් පරිශ්‍රයේදී 2025 ජූලි මස 05 දින පැවති අතර එහිදී, 12 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් සිය රුධිරය පරිත්‍යාග කළහ.