නවතම තොරතුරු

යුද්ධ හමුදා විශේෂාංග

නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික රාජකාරි අරඹයි

2025-06-27
නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc විසින් 2025 ජුනි මස 25 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

තව කියවන්න

විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

2025-06-26
විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී. මාපලගම psc 2025 ජුනි මස 24 දින සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

තව කියවන්න

නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය රාජකාරි අරඹයි

2025-06-26
නව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය 33 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර ndc psc විසින් 2025 ජුනි මස 24 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

තව කියවන්න

නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර රාජකාරි අරඹයි

2025-06-26
නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර නව ආඥාපති ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc විසින් 2025 ජුනි මස 25 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

2025-06-25
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 24 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජුනි මස 23 දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

2025-06-25
ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම මූලස්ථානයේ ගෞරව

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජුනි මස 21 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

තව කියවන්න

යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක රාජකාරි අරඹයි

2025-06-25
යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක රාජකාරි අරඹයි

බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් පී.එස් සුභාත් සංජීව RSP nps psc විසින් 2025 ජුනි මස 23 දින පැවති කෙටි උත්සවයකදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

තව කියවන්න

ධූරයෙන් නික්ම යන 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත එම සේනාංකයේ ගෞරවාචාරය

2025-06-25
ධූරයෙන් නික්ම යන 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත එම සේනාංකයේ ගෞරවාචා

ධූරයෙන් නික්ම යන 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.එස් සුභාත් සංජීව RSP nps psc වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 ජුනි මස 21 දින සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

තව කියවන්න

යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

2025-06-19
යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් කේ.එල්.අයි කරුණානායක RWP RSP ndc විසින් 2025 ජුනි මස 17 දින සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

තව කියවන්න