18 ගැමුණු හේවා බළකායෙන් පිරිසිදු කිරිමේ වැඩසටහන්

27th August 2024

රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 121 බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ මගපෙන්වීම සහ 18 ගැමුණු හේවා බලකායේ අණදෙන නිළධාරී තුමාගේ අධීක්‍ෂණය යටතේ භට පිරිස් විසින් කතරගම වතුරුවාවිල රජමහා විහාරස්ථාන පරිශ්‍රය සහ මොනරාගල SOS ළමා සංවර්ධන පරිශ්‍රයේ පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

භට පිරිස් ඔවුන්ගේ කැපවීමෙන් සිදුකඝ මෙම සද්කාර්යය විහාරාධිපති හිමියන් සහ SOS ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පාලනාධිකාරියේ ඇගයීමට ලක් විය.