12 වන පාබල සේනාංකය සරණ අන්ධ වැඩිහිටි නිවාසය ප්‍රතිසංස්කරණය කරයි
27th August 2024
මේජර් ජෙනරාල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති භට පිරිස් විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව දෙහිගස්ලන්ද අම්බලන්තොට සරණ අන්ධ වැඩිහිටි නිවාස ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කරන ලදී.
ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා සම්පත් දානපතියන්ගේ සහයෝගය මත ලැබුණි. මීට අමතරව වැඩිහිටි නිවාසයේ රැඳවූවන් සහ කාර්ය මණ්ඩලය සඳහා දිවා ආහාරය සහ ත්‍යාග පාර්සල් ලබා දෙන ලදී.