before 2024

පසුගිය පුවත්

Select Article Types

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම 21 වන ආඥාපති ධූරයේ රාජකාරි අරඹයි

2024-10-09

ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම 21 වන ආඥාපති ලෙස මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ඔක්තෝබර් මස 07 දින ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
තව කියවන්න

ධූරයෙන් නික්ම යන 1 බලකායේ පස්වන බලකාධිපතිතුමන් වෙත එම බලකායේ ගෞරවාචාරය

2024-10-09

විශ්‍රාම දිවියට එළඹීම සඳහා ධූරයෙන් නික්ම යන 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2024 ඔක්තෝම්බර් මස 05 දින එම මූලස්ථානයේදී පැවැත්විණි.
තව කියවන්න

“Eagles Monsoon Cup 2024” තරඟාවලියේදී යුද්ධ හමුදාවට ජයග්‍රහණ රැසක්

2024-10-09

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙතින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “The Eagles Monsoon Cup” ගොල්ෆ් තරඟාවලිය 2024 සැප්තැම්බර් මස 28 සහ 29 දෙදින තුළ ත්‍රිකුණාමලය ඊගල් ගුවන් හමුදා ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි
තව කියවන්න

241 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

2024-10-09

ලෝක ළමා දිනයට සමගාමීව 241 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 ඔක්තෝම්බර් මස 4 දින අක්කරපත්තුවේ පිහිටි අම්මාන් මහරිල්ලා කාන්තා ළමා නිවාස පරිශ්‍රයේදී පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
තව කියවන්න

විශේෂ බලකායේ මූලිකත්වයෙන් මාතලේ, බෞද්ධ බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිරිසිදු කරයි

2024-10-09

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත 2024 ඔක්තෝම්බර් මස 07 දින මාතලේ, බෞද්ධ බාලිකා ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
තව කියවන්න

56 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් කාක්යන්කුලම් ප්‍රදේශයේ දෘෂ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් ඇස් කණ්නාඩි පරිත්‍යාග වැඩසටහනක්

2024-10-09

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත 12 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් 2024 ඔක්තෝම්බර් මස 02 දින කාක්යන්කුලම් ප්‍රජා ශාලාවේදී ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.
තව කියවන්න

අභාවප්‍රාප්ත කර්නල් ඩී.එම්.බී.පී.බී. දිසානායක ආර්එස්පී යූඑස්පී ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ගෞරවාචාරය

2024-10-08

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් ඩී.එම්.බී.පී.බී. දිසානායක ආර්එස්පී යූඑස්පී ගේ දේහය වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු 2024 ඔක්තෝම්බර් මස 08 දින ජයරත්න මල්ශාලාවේ දී සිය ගෞරවාචාරයන් පුදකළේය.
තව කියවන්න

4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු සඳහා නව නිවසක්

2024-10-08

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වජිරා පෙරේරා මහත්මියගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් නව නිවාස ව්‍යාපෘතියක් 2024 ජූලි මස 06 දින ආරම්භ කරන ලදී.
තව කියවන්න

3 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලිකත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක්

2024-10-08

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 2024 ඔක්තෝම්බර් මස 05 සහ 06 දෙදින තුළ 3 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ශ්‍රමදාන ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කරනු ලැබීය.
තව කියවන්න

‘බෝම්බ සහ වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලා අංක – 08’ සාර්ථකව අවසන්

2024-10-08

‘බෝම්බ සහ වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ පාඨමාලා අංක - 08’ හි විසිරයාමේ පෙළපාලිය සහ සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 ඔක්තෝම්බර් මස 04 දින ඉංජිනේරු පුහුණු පාසලේදී පැවැත්විණි.
තව කියවන්න