before 2024
පසුගිය පුවත්
අම්බුලුවාව ඇති වූ ගින්න භට පිරිස් මැඩපවත්වයි
2016-12-06
අම්බුලුවාව කදුපාමුල ගල්පාය වනාන්තර ප්‍රදේශයේ සෙනසුරාදා (03) දින රාත්‍රියේ ඇති වූ ගින්න, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාවේ යුද හමුදා සාමාජිකයින් 33 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
තව කියවන්න
භට පිරිස් විසින් අයහපත් කාලගුණයෙන් අඩාල වූ කිළිනොච්චි සිවිල් වැසියන්ගේ ගමනාගමනය යථාතත්වය පත් කරයි
2016-12-05
කරදිපොක්කු - උරුතිරාපුරම් මාර්ගයේ ගමනාගනය සඳහා ඇති පාලම නැවත යථාතත්වයට පත් කර දෙන මෙන් එම ප්‍රදේශයේ විපතට පත් වැසියන්කරන ලද ඉල්ලීමකට අනුව කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 662 බලසේනාවෙහි යුද හමුදා සාමාජිකයින් එම පාලමෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර ඇත.
තව කියවන්න
යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන් සඳහා භට පිරිස් වෙතින් ලේ දන්දීමක්
2016-12-02
යාපනය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ අවශ්යිතාවය යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත මත 6 වන ශ්රීස ලංකා සංඥා බලකාය විසින් ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කළ අතර, එය නොවැම්බර් මස 29 වන දින කඳවුරු පරිශ්රමයේ දී පැවැත්විය.
තව කියවන්න
‘ගුවන් සමුළුව 2016’ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස යුද හමුදාපති සහභාගි වේ
2016-12-02
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ ගුවන් සමුළුව බ්‍රහස්පතින්දා (01) දින දෙහිවල, අත්තිඩිය ඊගල් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ හා උත්සව ශාලාවේ දී ආරම්භ විය.
තව කියවන්න
ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද හමුදාපති හමුවේ
2016-12-01
නව දිල්ලි ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් මාකෝ ටෙරිනෝනි බදාදා (30) පස්වරුවෙහි යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
තව කියවන්න
නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා මසක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ
2016-11-30
ආරක්ෂක අමාත්‍යාංශය විසින් දෙසැම්බර් මස 1 වන දින සිට 31 වන දින දක්වා පොදු සමා කාලයක් අඟහරුවාදා (29) දින ප්‍රකාශයට පත් කරන ලද අතර, දීර්ඝ කාලීනව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව නොපැමිණි සිටින අයවලුන් සේවයෙන් නීත්‍යාකූලව ඉවත් කිරීමේ කටයුතු අදාල රෙජිමේන්තුවලින් සිදු කරනු ලැබේ.
තව කියවන්න
ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රණවිරුවන්ගේ ළමුන් සඳහා පරිත්‍යාග
2016-11-30
ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ සේවා වනිතා ඒකකය විසින් එම රෙජිමේන්තුවෙහි දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරු පවුල්වල පාසල් දුවා දරුවන් සඳහා පාසල් පොත් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් මූල්‍යාධාර සහිත පාස් පොත් බෙදාදීමේ උත්සවය අඟහරුවාදා (29) දින..........
තව කියවන්න
ඉන්දියන් නාවික හමුදා ප්‍රධානී යුද හමුදාපතිතුමා හමුවේ
2016-11-29
කොළඹ පැවති ගාලු කතිකාව සඳහා සහභාගි වූ ඉන්දියන් නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් සුනිල් ලැන්බා අද (29) දින පෙරවරුවෙහි යුද හමුදාපතිතුමාගේ ආරාධනයෙන් කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
තව කියවන්න
ප්‍රංශ තානාපති සහ සංචාරක නැවියන්ගේ සුභපැතුම් යුද හමුදාපති වෙත
2016-11-29
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති අතිගරු ජීන් මැරින් ශූ ප්‍රමුඛ තිදෙනෙකුගෙන් සමන්විත ප්‍රංශ නාවික නියෝජිත පිරිස සඳුදා පස්වරුවේ යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
තව කියවන්න
විශේෂ බලකා අභිත විරුවන් හට ආර්ඩබ්පි සහ ආර්එස්පි පදක්කම් ප්‍රදානය කෙරේ
2016-11-29
මව්බිම වෙනුවෙන් විශේෂ බලකා භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම් (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවයක් සඳුදා (22) දින මාදුරුඔය විශේෂ බලකා.......
තව කියවන්න