අම්බුලුවාව ඇති වූ ගින්න භට පිරිස් මැඩපවත්වයි
6th December 2016
අම්බුලුවාව කදුපාමුල ගල්පාය වනාන්තර ප්‍රදේශයේ සෙනසුරාදා (03) දින රාත්‍රියේ ඇති වූ ගින්න, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාවේ යුද හමුදා සාමාජිකයින් 33 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.
ඒ අනුව 2 (සෙව්) ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භට පිරිස්, සිවිල් වැසියන් සමග එක්ව ක්ෂණිකව ක්‍රියාත්මක වී එදිනම රාත්‍රි 11.30 පමණ වන විට මෙම ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වන ලදි.
|