before 2024
පසුගිය පුවත්
සිංහ රෙජිමේන්තුවේ මියගිය රණවිරුවන් සිහිකෙරේ
2016-12-24
අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී එම රෙජිමේන්තුවට අයත් මියගිය වීරෝදාර රණවිරුවන් සිහිකිරීමේ වර්ණවත් උත්සවයක් සෙනසුරාදා (24) දින පවත්වන ලදි. යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයකට අනුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙම අවස්ථාවට සපැමිණි අතර, මියගිය රණවිරුවන්ගේ සිය ගණනක් වූ ලඟම ඥාතීන් තමන්ගේ ආදරණීයයන් හට ගෞරව දැක්වීම සඳහා මෙම සැමරුම් උත්සවයට එක්ව සිටියහ.
තව කියවන්න
යුද හමුදා කායවර්ධකයින් සහ බර ඔසවන්නන් ජාතික තරඟාවලියේ දී ශුරතා හිමිකරගනි
2016-12-22
ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සංවිධායකත්වයෙන් සෙනසුරාදා (24) දින කොළඹ 07, ඩි.එස්. සේනානායක ක්‍රීඩා සංකීර්ණයේ පැවති ජාතික කායවර්ධන ශුරතා තරඟාවලියේ දී ජයග්‍රහණ හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය සමත්විය.
තව කියවන්න
අනුරාධපුර රෝහල් හි ගිලන් රථ ධාවනයට යුද හමුදා රියදුරන්
2016-12-22
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ අවට රෝහල් හි ගිලන් රථ රියදුරන් සහ අනෙකුත් රියදුරන් (22) පෙරවරුවෙහි හදිසියෙහි සිදු කරනු ලද වැඩ වර්ජනය හේතුවෙන් එම රෝහල් හි හදිසි අවශ්‍යතාවයන් සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 21 වන සේනාංකයේ රියදුරන් යෙදවීම සිදු කරනු ලැබීය.
තව කියවන්න
දිළිදු පවුලක් වෙත යුද හමුදා භට පිරිස් වෙතින් තවත් එක් නිවසක්
2016-12-20
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු භට පිරිස් විසින් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ජීවත්වන දිළිදු මහළු යුවලක් වෙත රාජ්‍ය බලධාරීන්ගේ සහය ඇතිව යුද හමුදා භට පිරිස් විසින් නව නිවසක් ඉදි කර දී ඇත.
තව කියවන්න
653 බලසේනාවේ භට පිරිස් විසින් සිවිල් වැසියන්ගේ ජීවන තත්වය උසස් කිරීම සඳහා කුකුලන් බෙදා දේ
2016-12-20
653 බලසේනාවේ භට පිරිස් විසින් කිළිනොච්චි හි පිහිටි ආලන්කුලම් සහ තෙරන්දකන්ඩාල් ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්වය උසස් කිරීමේ අරමුණින් යුතුව ඔවුන් හට කුකුලන් බෙදා දීමේ වැඩසටහනක් සිකුරාදා (16) දින තෙරන්දකන්ඩාල් ප්‍රජා ශාලාවේ දී පවත්වනු ලැබීය.
තව කියවන්න
යුද හමුදා සමිබන්ධීකරණයෙන් සිවිල් වැසියන් හට කෟතිම පාද
2016-12-20
මනුෂ්‍යත්වය, හොද හිත හා සංහිදියාව සනිටුහන් කරමින් මුලතිවි ආරක්ෂක සේනා මුලස්ථානයේ සමිබන්ධීකරණයෙන් යුද්ධයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් 48 දෙනෙකු සදහා කෘතීම පාද බෙදාදීමෙ චාම් උත්සවයක් වෙල්ලමුල්ලිවෛක්කාල් පාසලේදී සිකුරාදා (16) පැවැත්විනි.
තව කියවන්න
ඩයලොග් ක්‍රිකට් වර්ණ රාත්‍රිය මගින් යුද හමුදා ක්‍රිකට් ක්‍රිඩකයින් සම්මානයට පාත්‍ර වේ
2016-12-20
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලැබු ඩයලොග් ක්‍රිකට් වර්ණ රාත්‍රිය - 2016 මගින් යුද හමුදා ක්‍රිකට් ක්‍රිඩකයින් සඳහා සම්මාන පිරිනැමීමේ උත්සවයක් සඳුදා (19) දින රාත්‍රියේදි ටාජ් සමුද්‍රා හෝටලයේදි පවත්වනු ලැබීය.
තව කියවන්න
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයෙන් තවත් කෙඩෙට් නිලධාරීන් 124 ක් අධිකාරියට පත් කෙරේ
2016-12-17
මව්බිමට සේවය කිරිමේ අරමුණින් ජාතියට දායාද කරනු ලැබූ තවත් කෙඩෙට් නිලධාරීන් 124 ක් කාන්තා නිලධාරීනියන් ද ඇතුලුව විසිරයාම අද (17) උදෑසන දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ දී උත්සවාකාරයෙන් පැවැත්විය.
තව කියවන්න
මියගිය යුද හමුදා නිලධාරීයාගේ බිරිඳ වෙත නව නිවසක් හිමි වේ
2016-12-16
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව අවශ්‍යතාවය මත යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් වෙනුවෙන් ක්‍රියාත්මක නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය යටතේ බ්‍රහස්පතින්දා (15) දින වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ මියගිය තවත් යුද හමුදා නිලධාරීයෙකුගේ පවුලේ සමාජිකයින් වෙනුවෙන් නව නිවසක් පිරිනමන ලදි.
තව කියවන්න
සෝදිසි මෙහෙයුම් සඳහා යුද හමුදා භට පිරිස්හි සහාය
2016-12-14
ලක්ෂපාන නල්ලතන්නි හැමිල්ටන් වතුයාය ප්‍රදේශයේ කදුකරයේ අතුරුදහන් වූ සිවිල් වැසියන් පස් දෙනා සෙවීමේ සෝදිසි මෙහෙයුම්වල නිරතව සිටින පොලිස්, විශේෂ කාර්ය බලකා සහ ගුවන් හමුදා සාමාජිකයින් හට සහයෝගය දැක්වීම සඳහා සඳුදා (12) වන දින පස්වරුව වන විට.....
තව කියවන්න