before 2024

පසුගිය පුවත්

Select Article Types

යුද හමුදා මුලස්ථානය සමගින් දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන‍ නව වසර උදාව සමරයි

2017-01-04

යුද හමුදා මුලස්ථානයේ 2017 වසරේ පළමු වැඩකරන දින (ජනවාරි 02) උත්සවයට සමගාමිව දිවයින පුරා පිහිටි ආරක්ෂක සේනා මුලස්ථාන මට්ටමින් නව වසරේ රාජකාරි ආරම්භ කිරිම වෙනුවෙන් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. සදුදා (02) දින ආරක්ෂක සේනා මුලස්ථානවල පැවති හමුදා සම්ප්‍රදායානුකූලව උත්සව වලින් අනතුරුව දවසේ ප්‍රධාන අංගය ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ ‘දිළිඳුකම තුරන් කිරීමේ වර්ෂය - 2017’ දැක්ම පිළිබද විකාශය වූ වැඩසටහන නැරඹිම සදහා යුද හමුදා සාමාජිකයින් හට අවස්ථාව ලබාදෙන ලදි.
තව කියවන්න

යුද හමුදාපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසයි

2017-01-03

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අද (02) උදෑසන රාගම පිහිටි රණවිරු සෙවන වෙත පැමිණ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින්ගේ සුවදුක් විමසමින් 2017 නව වර්ෂය වෙනුවෙන් ඔවුන් හට සුභ පැතුම් ද එක්කළහ.
තව කියවන්න

සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා !

2017-01-02

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
තව කියවන්න

"රටේ ප්‍රගතිය වෙනුවෙන් අප දැඩිව කැපවී ක්‍රියාකළ යුතුයි" - යුද හමුදාපති

2017-01-02

රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කැප වී අතිගරු ජනාධිපතිතුමාගේ ‘ඳිළිදුකම පිටුදැකීමේ වර්ෂය’ වැඩසටහන සඳහා සහයෝගය ලබා දීම මෙන්ම රටේ සමෘද්ධිය සඳහා අඛණ්ඩව කැපවීම හා සියලුම මට්ටම්වල විනය උසස් මට්ටමින් පවත්වා ගැනීමත් වෘත්තීය මට්ටමින් 2017 වර්ෂයේ දී යුද හමුදාවේ ප්‍රමුඛතාවය විය යුතුබව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (02) දින යුද හමුදා මුලස්ථානයේ පැවති උත්සවයේ දී නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් අවධාරණය කරන ලදි.
තව කියවන්න

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා ලබා දී ඇති පොදු සමා කාලය අවසන් වේ

2016-12-30

නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ලබා දී තිබූ පොදු සමා කාලය සෙනසුරාදා (දෙසැම්බර් 31 ) දින අවසන් විය.
තව කියවන්න

රැකියා අපේක්ෂිතයින් හට යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සහාය

2016-12-27

යාපනය අර්ධද්විපයේ රැකියා විරහිත අයවළුන් හට රැකියා ලබාදීමේ අරමුණින් යුතුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් රැකියා අවස්ථාවන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු දෙකක් 6 වන ශ්‍රී ලංකා සංඥා බලකා මුලස්ථානයේ දී සහ 523 බලසේනා මුලස්ථානයේ දී සිකුරාදා (23) දින පවත්වන ලදි.
තව කියවන්න

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයට නව නිලධාරී නිවස්න සංකීර්ණයක්

2016-12-26

බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරණ ලද නිලධාරී නිවස්නය එහි ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයකට අනුව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් සඳුදා (26) දින විවෘත කළ අතර, පනාගොඩ පිහිටි බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතුවුවන් ද හමුවිය.
තව කියවන්න

ප්‍රීතිමත් නත්තලක් වෙනුවන් සුභාසිංශන !

2016-12-24

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියළුම නිළධාරීන්, සෙසුනිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ලෝකය පුරා විසිරී සිටින අපගේ පාඨකයන් හට ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරන්නෙමු !
තව කියවන්න

කෙඩෙට් නිලධාරි (පිරිමි) බඳවා ගැනිම් සඳහා අයදුම් පත් කැදවයි

2016-12-24

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාව සඳහා කෙඩෙට් නිලධාරි (පිරිමි) බඳවා ගැනිම් සඳහා අයදුම් පත් කැදවා ඇත. පහත දක්වා ඇති සුදුසුකම් සහිත අයවළුන් හට 2017 ජනවාරි 15 වන දිනට ප්‍රථම (online) තම අයදුම් පත් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දන්වා සිටි.
තව කියවන්න

පුනරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා 66 වන සේනාංක භට පිරිස් හි සහාය

2016-12-24

පුනරීන්හි නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ගොඩනැගිල්ල විවෘත කිරීමට සැලසුම් කර තිබූ අවස්ථාවේ දී අදාල බලධාරීන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයේ භට පිරිස් විසින් එම භුමියේ ඉන්ටර්ලොක් ගඩොල් ඇතිරීම සඳහා තම උපරීම සහයෝගය ලබාදෙන ලද අතර, බ්‍රහස්පතින්දා (22) දින එය විවෘත කිරීමට නියමිත වේලාවට ප්‍රථම එහි වැඩකටයුතු අවසන් කිරීමට ද ඔවුන් කටයුතු කරන ලදි.
තව කියවන්න