යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන් සඳහා භට පිරිස් වෙතින් ලේ දන්දීමක්

2nd December 2016

යාපනය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ අවශ්යිතාවය යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත මත 6 වන ශ්රීස ලංකා සංඥා බලකාය විසින් ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කළ අතර, එය නොවැම්බර් මස 29 වන දින කඳවුරු පරිශ්රමයේ දී පැවැත්විය.

6 වන ශ්රීය ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් ඉදුනිල් හේවාආරච්චි ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයින් 31 ක් මෙහිදි ලේ දන්දෙන ලදි.

කේ. බාලක්රිීෂ්ණන් මහතා සහ එම්. සිවන්ජා මහත්මිය ප්රහමුඛ යාපනය ශ්රීප ලංකා රතු කුරුස සංගමයේ කණ්ඩායමක් මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා සහාය දැක්වූහ.

තවද මෙම වැඩසටහන යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්විම යටතේ සිදු කෙරිනි.

|