before 2024

පසුගිය පුවත්

Select Article Types

ගස කඩා වැටිමෙන් පසු A-9 මාර්ගය යථාතත්වයට පත්කිරීමට භට පිරිස්හි සහාය

2016-11-03

කිලිනොච්චි නගරය ආසන්නයේ A-9 මාර්ගයට කඩා වැටි ඇති විශාල ගසක් ඉවත් කිරීම සඳහා කිලිනොච්චි භට පිරිස් සිය සහයෝගය දක්වන ලදි.
තව කියවන්න

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන්

2016-11-03

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 26 වන උපාධි ප්‍රදානොත්සවය බදාදා (02) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
තව කියවන්න

‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ වැඩසටහන මධ්‍යම දී

2016-11-01

‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ වැසටහනේ තවත් එක් අදියරක් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පි.යු.එස්. විතානගේ ගේ පුර්ණ අධික්ෂණය යටතේ නොවැම්බර් මස 02 සිට 04 දක්වා දියතලාව පිහිටි එම ආරක්ෂක සේනා මුලස්ථාන දේශණ ශාලාවේ දී පවත්වන ලදි.
තව කියවන්න

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි සිය රාජකාරී අරඹයි

2016-11-01

මේජර් ජෙනරාල් යු.ඒ.බී මැදවල නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස අගහරුවාදා (1) දින යුද හමුදා මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී සිය රාජකාරී ආරම්භ කරන ලදී.
තව කියවන්න

විශ්‍රාම වැටුප ඉල්ලා උද්ඝෝෂණයේ නිරත ආබාධිත රණවිරුවන්ට විසදුම්

2016-11-01

නියමිත විශ්‍රාම සේවා කාලයට පෙර (වසර 12 සේවයකට පෙර) හමුදා සේවයෙන් සිය කැමැත්තෙන් ඉවත්වන ලද උද්ඝෝෂණයේ නිරත ආබාධිත......
තව කියවන්න

‘මිත්‍ර ශක්ති’ අවසන් සතියට

2016-11-01

ශ්‍රී ලංකා සහ ඉන්දීය හමුදාවන් එකාබද්ධව 4 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ පුහුණු අභ්‍යාසය අන්තර්ජාතික ත්‍රස්තවාදය, අන්තර්ක්‍රියාකාරී හැකියාවන්, ඒකාබද්ධ උපායික මෙහෙයුම් සහ අන්‍යෝන්‍ය.....
තව කියවන්න

ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් වෙනුවෙන් යුද හමුදා මුලික රෝහලේ ඉදිකළ නව දන්තශල්‍ය ඒකකය විවෘත කෙරේ

2016-11-01

යාපනය අර්ධද්වීපයේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ දිගුකාලීන අවශ්‍යතාවයක් වූ දන්තශල්‍ය ඒකකයක පලාලි යුද හමුදා මුලික රෝහලේ නවතමයෙන් ඉදිකරන ලද අතර, එය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (31) උදෑසන විවෘත කරන ලදි.
තව කියවන්න

යාපනය අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ නව නිවාස 100 ඔවුන් අයිතියට

2016-11-01

යුද හමුදා භට පිරිස්හි සුවිශේෂි දායකත්වයෙන් හා පුනරුත්ථාපනය වු එල්ටිටිඊ සමාජිකයින් සහ නිවාස ප්‍රතිලාභීන්ගේද සහයෝගය ඇතිව මාස 04 ක් වැනි කෙටි කාලසීමාවක් තුලදී අවතැන් වු ජනතාව වෙනුවෙන් යාපනය කීරමලේ ප්‍රදේශයේ ඉදිකරනු ලැබු නිවාස 100 අද (31) පස්වරුවේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම නිවාස ලාභීන් වෙත පවරාදෙන ලදී.
තව කියවන්න

එක්සත් ජාතීන්ගේ අන්තර්වාර හමුදාව - ලෙබනන් රාජකාරීන් හි නියුතු භට පිරිස් සඳහා පදක්කම්

2016-10-31

ලෙබනන්හි එක්සත් ජාතීන්ගේ අන්තර්වාර හමුදාවෙහි රාජකාරීන් සම්පූර්ණ කරනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා ඔවුන් සිදු කළ සේවාව සහ කැපවීම අගයකරමින් පදක්කම් ප්‍රදානය කරනු ලැබීය.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද හමුදාවේ බෝම්බ හදුනා ගැනීමේ සුනඛයා සහ එම සුනඛයාගේ හසුරුවන්නා වෙත වොෂිංටන් හිදි සම්මාන පිරිනැමේ

2016-10-31

ලෝකය පුරා බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්මික දැනුම ලබාදීමේ ආයතනයක් වන එක්සත් ජනපදයේ ස්ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් බදාදා (26) දින වොෂිංටන් ඩීසී හිදී පැවැත් වූ මාර්ග සෝදිසි සැමරුම් උළෙලේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම් බෝම්බ හදුනා ගැනීමේ සුනඛයා වන අල්වින්......
තව කියවන්න