before 2024
පසුගිය පුවත්
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාකා ‘මියැසි රාවය’ නෙළුම් පොකුණේ දී
2016-11-29
ශ්‍රී ලංක විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානය ශ්‍රී ලංක විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ඒකකය සමඟ එක්ව ආබාධිත රණවිරුවන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය උදෙසා.....
තව කියවන්න
‘ගාලු කතිකාව’ හි දී එක්සත් ජනපද නාවික හමුදා ආසියා ශාන්තිකර ප්‍රධානි යුද හමුදාපති හමුවේ
2016-11-28
නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ගාලු කතිකාව 2016’ අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය අද (28) උදෑසන කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ආරම්භ විය. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස.......
තව කියවන්න
පරිසරය හා ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණයට මධ්‍යම භට පිරිස් දායක වේ
2016-11-28
හපුතලේ ප්‍රාදේශීය ලේකම් කේ.බි.ඒ.එම්.එස්. අබේකොන් මහතා විසින් කළ ඉල්ලීමකට අනුව මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් ‘පුනරුදය’ පරිසර සංරක්ෂණ මෙන්ම ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණ ජාතික වැඩසටහනක් .....
තව කියවන්න
පේටන් බලපත්‍ර ලබාගැනීමට සුදුදු මට්ටමෙහි පර්යේෂණ සහ නව නිර්මාණ රැසක්
2016-11-27
ශ්‍රී ලංකා යුද හමුදාව නුදුරේදී පිහිටුවනු ලැබු පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාව මගින් නව නිපැයුම් සහ නිර්මාණ මගින් යුද හමුදා සාමාජිකයින්ගේ දක්ෂතා ඔප්නැංවීම සදහා නව ව්‍යාපෘතියක් ආරම්භ කල අතර, 2016 වර්ෂය තුල නව නිපැයුම් 266 ක් අතරින් 32 ක් සදහා පේටන් බලපත්‍රය ලබාගැනීම සදහා සුදුසු මට්ටමේ නව නිර්මාණ ලෙස හදුනාගෙන ඇත.
තව කියවන්න
සරඹ හා තූර්යවාදන තරඟාවලියේ ශුරතා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට
2016-11-24
යුද හමුදා සාමාජිකයින් තුල විනය ඉතා උසස් මට්ටමකින් පවතින බව පිළිබිඹු කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ වඩාත් වර්ණවත්, දැකුම්කලු අංගයක් වන අන්තර් රෙජිමේන්තු සරඹ හා තූර්ය වාදක තරඟාවලියේ අවසන් අදියර බදාදා (23) දින සවස පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු සරඹ භූමියේ දී පැවැත්විය.
තව කියවන්න
කමාන්ඩෝ රෙජිමේන්තු අභිත විරුවන් හට පදක්කම් ප්‍රදානය කරයි
2016-11-24
මව්බිම වෙනුවෙන් කමාන්ඩෝ රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්‍රදානය කිරීමේ උළෙලක් අඟහරුවාදා (22) දින ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු......
තව කියවන්න
නව ගුවන් හමුදා ප්‍රධානී යුද හමුදාපති හමු වේ
2016-11-23
නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති බදාදා (23) උදෑසන යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
තව කියවන්න
යුද හමුදා පැරා මලල ක්‍රීඩකයින් වෙත නවීන උපාංග
2016-11-23
පැරා මලල ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දේශීය මෙන්ම විදේශීය තරඟවලදී සිය දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සාමාජිකයින් වෙත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අඟහරුවාදා (22) දින යුද හමුදා පැරා මලල ක්‍රීඩකයින්.....
තව කියවන්න
විජයබාහු පාබල රෙජිමේන්තු අභිත විරුවන් හට පදක්කම් ප්‍රදානය කරයි
2016-11-21
මව්බිම වෙනුවෙන් විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්‍රදානය කිරීමේ උළෙලක්......
තව කියවන්න
ගැමුණු හේවා බලකා රණවිරුවන් වෙත වීර පදක්කම් ප්‍රදානය කෙරේ
2016-11-21
ගැමුණු හේවා බලකා රණවිරුවන් වෙත රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම (ආර්එස්පි) ප්‍රදානය කිරීම සෙනසුරාදා (19) දින සඹරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
තව කියවන්න