before 2024

පසුගිය පුවත්

Select Article Types

සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවා!

2017-01-14

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය විසින් අපගේ ලෝක වාසී පාඨකයින්ට සෞභාග්‍යමත් තෛපොංගල් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරනු ලබයි.
තව කියවන්න

වෙහෙරතැන්න රොෂාන් මාහානාම ප්‍රාථමික විද්‍යාලය ඉදිකිරිමේ ව්‍යාපෘතිය සඳහා යුද හමුදාවේ දායකත්වය

2017-01-14

යුද හමුදාවේ ඉල්ලිමකට අනුව උදාරාත්වය සහ ත්‍යාගශිලීත්වය ප්‍රදර්ශනය කරමින් හිටපු ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රිඩකයකු විසින් වවුනියාව දිස්ත්‍රික්යේ පිහිටි වෙහෙරතැන්න ගම්මානයේ මෙම නව පාසල ඉදිකිරීමට කටයුතු කරන ලදි.
තව කියවන්න

හසලක ගාමිණි කුලරත්න විරුවා සිහිකරමින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක්

2017-01-14

‘හසලක වීරයා’ නමින් ප්‍රසිද්ධ ගාමිණි කුලරත්න විරුවා සිහිකරමින්, ඔහු යුද හමුදාවට එක්වීමට පෙර අධ්‍යාපනය ලැබූ හසලක රණසිංහ ප්‍රේමදාස විද්‍යාලයේ දී බදාදා (11) දින ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වන ලදි. එහිදි සිසුන් දෙදෙනෙකු වෙත ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා.....
තව කියවන්න

යාපනයේ යුද හමුදා භට පිරිස් එම ප්‍රදේශයේ පාසල් 67 ක ඩෙංගු මර්ධන වැඩසටහනක

2017-01-13

සීඝ්‍රයෙන් වර්ධනය වන ඩෙංගු වසංගතය මුලිනුපුටුටා දැමීමේ අරමුනින් යුතුව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51,52, සහ 55 යන සේනාංකවල දහසකට අධික භට පිරිස් යාපනය ප්‍රදේශයේ පාසල් සහ ඒ අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් අදාල පාසල් සිසුන් සමගින් දෙදිනක් පුරා පවත්වනු ලැබීය.
තව කියවන්න

භඨ පිරිස් ළමුන්ගේ භාවිතය සඳහා අතහැර දැමු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරයි

2017-01-12

වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ 62 සේනාංක මුලස්ථානයේ ස්ථාපිත 14 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා භඨ පිරිස් විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.එච්.එම්.ඒ විජේසිංහගේ මඟ පෙන්වීම යටතේ සම්පත්නුවර ‘රණවිරු පියස’ ගම්මානයේ පිහිටි අතහැර දැමු.....
තව කියවන්න

වජිරාරාම විහාරස්ථානයෙන් වෙහෙරතැන්න ප්‍රදේශයේ වැසියන් වෙත වගා ළිං 03 ක්

2017-01-11

බම්බලපිටිය, ශ්‍රී වජිරාරාම විහාරාධිපති අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද අනුනායක මාහිමිපාණන් වහන්සේගේ අනුග්‍රහය මත වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයට අයත් 26 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් වව්නියාව,...
තව කියවන්න

යුද හමුදාවෙන් ගම්මට්ටමින් සිවිල් වැසියන් හට විද්‍යාත්මක කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුම

2017-01-09

අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් ඉදිරිපත් කළ අධිෂ්ඨානයෙන් හා පුර්ණ කැපවීමෙන් දිළිඳුකම පිටුදැකීම සහ තිරසාර සංවර්ධනය යන දැක්ම යටතේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ පුර්ණ මඟපෙන්විම මත යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගම්මට්ටමින් ගොවි ප්‍රජාව හට නවීන සහ විද්‍යාත්මක කෘෂිකර්මාන්තය හා ගොවිතැන් පිළිබඳව දැනුම වර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදි.
තව කියවන්න

කෙඩෙට් නිලධාරි (පිරිමි) බඳවාගැනිම දීර්ඝ කරයි

2017-01-06

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරි (පිරිමි) බඳවාගැනිම සඳහා අයදුම්පත් කැඳවීම 2017 ජනවාරි මස 15 වන දින දක්වා දීර්ඝ කර ඇත.
තව කියවන්න

භට පිරිස් විසින් තුවලා ලබා සිටි මුවදෙනගේ ජීවිතයක් බේරාගනි

2017-01-06

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 65 වන සේනාංකය යටතේ ස්ථාපිත මුලන්කාවිල් හි පිහිටි 651 බලසේනා මූලස්ථානයේ සඳුදා (2) දින ප්‍රධාන පිවිසුම් දොරටුව අභියස රාජකාරී කරමින් සිටි භට පිරිස් විසින් බරපතල ලෙස තුවාල ලැබූ මුවදෙනක් හට ක්ෂණිකව ප්‍රතිකාර සිදු කරනු ලැබීය.
තව කියවන්න

යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් එක්ව පැළ දහසකට අධික ප්‍රමාණයක් රෝපණය කරයි

2017-01-04

අතිගරු ජනාධිපතිතුමාගේ පදවිප්‍රාප්තියේ දෙවන සංවත්සරය නිමිත්තෙන් යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ යුද හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් යුද හමුදා ආරක්ෂක සේනා මූලස්ථාන භට පිරිස් එක්ව බදාදා (4) දින පැළ 13,200 ක් රෝපණය කරනු ලැබීය.
තව කියවන්න