before 2024

පසුගිය පුවත්

Select Article Types

ටජිකිස්තාන් ජනාධිපති වෙත ත්‍රිවිධ හමුදා භට පිරිස් වෙතින් වර්ණවත් සම්මාන පෙළපාලියක්

2016-12-14

යුද හමුදා භට පිරිස් ඇතුලුව ත්‍රිවිධ හමුදා භට පිරිස් වෙතින් ටජිකිස්තාන් ජනාධිපති ඉමෝමලි රාහමොන් මැතිතුමා වෙත අඟහරුවාදා (13) දින කොළඹ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සම්මාන පෙළපාලියක් පිරිනමා ගෞරව පුද කරන ලදි. එහිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් රාජ්‍ය හා ත්‍රිවිධ හමුදා......
තව කියවන්න

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මියගිය සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකරීමට සහෝදර සෙබලුන් ඉදිරිපත් වේ

2016-12-13

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 5 වන බලඇණියේ සේවයේ නියුතුව සිට හදිසි හෘදයාබාධයකින් මියගිය සෙබලෙකුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමට වන්නි ආරක්ෂක.......
තව කියවන්න

ත්‍රිවිධ හමුදා ‘පීඑස්සී’ උපාධිධාරීන් තවත් කණ්ඩායමක් විසිර යති

2016-12-13

සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පීඑස්සී (මාණ්ඩලික පාඨමාලාව සමත්) පාඨමාලාව සම්පූර්ණ කරන ලද තවත් ශිෂ්‍ය නිලධාරින් පිරිසක් වෙත උපාධි ප්‍රදානය කිරීමේ උත්සවය සඳුදා (12) දින පැවැත් වූ අතර, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා නිලධාරීන් 114 ක් සහ විදෙස් ශිෂ්‍ය නිලධාරීන් 12 ක් මෙම පාඨමාලාව හදාරනු ලැබීය.
තව කියවන්න

විදේශීය හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟයෙහි ජය පකිස්තානු හොකී කණ්ඩායමට

2016-12-10

ශ්‍රී ලංකාවට පැමිණි පකිස්තානු යුද හමුදා හොකී කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද හමුදා හොකී කණ්ඩායම අතර විදේශ හමුදා හා විදේශීය හමුදා ක්‍රීඩා කණ්ඩායම් හුවමාරු තරඟ සංචාරයෙහි අවසාන හොකී තරගය අද (10) දින රීඩ් මාවතෙහි පිහිටි කෘතිම හොකී ක්‍රිඩා පිටියේ දී පවත්වනු ලැබීය.
තව කියවන්න

සාලාව සිදුවීමෙන් අලාභාහානී වූ වෙළද හිමියන් සඳහා යුද හමුදාවෙන් නොමිලේ ඉඩම්

2016-12-09

සාලාව යුද හමුදා කඳවුරේ සිදු වු පිපිරීමෙන් එම ප්‍රදේශයේ ජනතාවගේ වෙළඳ කටයුතු ඇනහිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ගැඹුරින් සොයා බලා එම කඳවුරු භූමියේ කොළඹ අවිස්සවෙල්ල මාර්ගය මුහුණලා මිටර් 500 ක බිම් තීරයක් වෙළඳ සැල් 35 ක් ඉදිකිරීම සඳහා ලබා දී ඇත.
තව කියවන්න

රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීමේ තවත් අදියරක්

2016-12-09

රණවිරුවන් සහ රණක්ෂිතයට පත් විරු පවුල්වල සාමාජිකයන් වෙත, රජයේ සහ පෞද්ගලික අංශයන් හි වෙළඳ නිෂ්පාදන, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා පහසුකම් සඳහා ප්‍ර‍තිලාභ සහ වට්ටම් හිමිවන ‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත ප්‍රදානය කිරීමේ තවත් අදියරක් සිකුරාදා (09) දින ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු පරිශ්‍රයේ දී පවත්වන ලදි.
තව කියවන්න

දුම්රිය අනතුර වළකාගත් හිටපු යුද හමුදා සෙබලා හට විශේෂ ඇගයුම් සහ මුල්‍යමය ත්‍යාග

2016-12-08

විශ්‍රාමික යුද හමුදා කෝප්‍රල් එස්.ඩබ්ලිව් කරුණාදාස (44) ගේ ක්ෂණික මැදිහත්වීමෙන් ‘යාල් දේවී’ දුම්රියෙහි සිදුවෙන්නට ගිය හදිසි අනතුර වළක්වා දෙදහසක පමණ මිනිස් ජීවිත ප්‍රමාණයක් අනතුරෙන් වළක්වා ගැනීමට යුහුසුළුව ක්‍රියා කිරීම ඇගයීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඔහු හට සඳුදා (8) දින යුද හමුදා මූලස්ථාන නිල කාර්යාලය වෙත ආරාධනා කරනු ලැබීය.
තව කියවන්න

‘සටන් කිරීමට හා සතුරන් පැරදවීමට වඩා වැඩි යමක් යුද හමුදාවට ඇති බව’ යුද හමුදාපති පවසයි

2016-12-08

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අද (07) උදෑසන ‘ භූමිය හමුදාවන්ගේ විකාශනය හා ඉදිරි අභියෝග’ යන තේමාව යටතේ සපුගස්කන්ද පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පැවති වාර්ෂික සමුළුව අමතන ලදි.
තව කියවන්න

පුනරීන් ළමුන් වෙත 661 බලසේනාවේ මුලිකත්වයෙන් පාසල් උපකරණ

2016-12-08

පුනරීන් ප්‍රදේශයේ දිළිඳු පවුල්වල පාසල් ළමුන් වෙනුවෙන් යුද හමුදාවේ ව්‍යාපෘතියක් ලෙස 661බලසේනාවේ මුලිකත්වයෙන් රුපියල් ලක්ෂ 2.3 ක් වටිනා පාසල් උපකරණ තොගයක් සඳුදා (05) දින පුනරීන් විනාසියොදෙයි විද්‍යාලයේ දී බෙදාදෙන ලදි.
තව කියවන්න

ඇෆ්ගනිස්ථාන නියෝජිතයා යුද හමුදාපති හමුවේ

2016-12-07

කොළඹ පිහිටි ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය ජනරජ තානාපති කාර්යාලයේ අතිගරු මුහමඩ් මුනිර් ගිසි අද (06) පස්වරුවේ යුද හමුදා මුලස්ථාන හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
තව කියවන්න