before 2024
පසුගිය පුවත්
ආරක්ෂක අමාත්‍යාශයේ ඉල්ලීම මත විශ්‍රාමලත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා රැකියා ලබාදේ
2016-11-08
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1000 කට වැඩි පිරිසක් වෙත රැකියා අවස්ථා ලබාදිමේ අරමුණින් සඳුදා (7) දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී දැවැන්ත රැකියා පොළක් පවත්වන ලදි.
තව කියවන්න
භට පිරිස් හි සහයෝගයෙන් ඇළ මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කරයි
2016-11-08
වව්නිකුලම් සහ තුනුක්කායි ප්‍රදේශයේ අක්කර සිය ගණනකට අධික ප්‍රමාණයකට ජලය සපයනු ලැබූ වව්නිකුලම් ජලාශයේ දකුණු ඉවුරු ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කර බ්‍රහස්පතින්දා (3) දින නැවත විවෘත කරන ලදී.
තව කියවන්න
ශ්‍රී ලංකා යුද හමුදා ආධුනික සෙබලා බරඉසිලීමේ තරඟාවලියේ රන් පදක්කමක් දිනාගනි
2016-11-08
2 වන ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ ආධුනික සෙබල වයි.ඩි.අයි. කුමාර, ඔක්තෝබර් මස 23 වන දින සිට 30 දක්වා පැවැත් වූ පොදුරාජ්‍ය මණ්ඩලීය කනිෂ්ඨ බරඉසිලීමේ තරඟාවලියේ දී කිලෝ ග්‍රෑම් 56 බර පංතිය නියෝජනය කරමින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
තව කියවන්න
මාලදිවයින ආරක්ෂක ප්‍රධානි යුද හමුදාපති හමුවේ
2016-11-07
මාලදිවයින ජාතික ආරක්ෂක හමුදා ප්‍රධානි මේජර් ජෙනරාල් අහමඩ් ශියාම් අද (07) දින යුද හමුදා මුලස්ථාන හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
තව කියවන්න
‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය - 2016’ නිමාවට පත්වේ
2016-11-07
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සිව්වන වතාවටත් පවත්වනු ලැබූ මිත්‍ර ශක්ති - 2016 ඒකාබද්ධ යුද අභ්‍යාසයෙහි සමාප්ති උත්සවය ඉරිදා (6) පස්වරුවෙහි අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
තව කියවන්න
හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේව වෙත හමුදා ගෞරව
2016-11-05
හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස විරුදාවලිය ලත් පද්ම ශ්‍රී පණ්ඩිත් ඩබ්ලිව්.ඩි. අමරදේවයන්ගේ අවසන් කටයුතු අද සන්ද්‍යාවේ (05) පුර්ණ රාජ්‍ය හා හමුදා ගෞරව මධ්‍යයේ කොළඹ 07 පිහිටි නිදහස් චතුරස්‍රයේ දී සිදු කරන ලදි. අමරදේවයන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී බ්‍රහස්පතින්දා (03) දින මිය යන විට 88 වන වියේ පසුවිය.
තව කියවන්න
ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ 65 වන සංවත්සර සැමරුමේ මුලික කටයුතු සුදානම් කෙරේ
2016-11-05
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු 65 වන සංවත්සරය වෙනුවෙන් සිකුරාදා (04) දින පනාගොඩ එම රෙජිමේන්තු මුලස්ථානයේ දී සැමරුම් වැඩසටහන් මාලාවක් ආරම්භ කෙරිනි.
තව කියවන්න
යුද හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් චන්න ගුණතිලක පත් වේ
2016-11-04
යුද හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක සිකුරාදා (4) දින සිය ධූරයෙහි රාජකාරී භාර ගනු ලැබීය. මේජර් ජෙනරාල් එච්.සී.පී ගුණතිලක නව ධූරයට පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක තනතුරු හොබවා ඇත.
තව කියවන්න
යුද හමුදා අභීත විරුවන් හට වීර පදක්කම් ප්‍රදානය කෙරේ
2016-11-04
2009 මැයි මස යුද්ධය අවසන් කිරීමට පෙර දේශය වෙනුවෙන් අභිතව සටන් වැදි වීරෝදාර රණවිරුවන් හට රණ වික්‍රම පදක්කම් (ආර්ඩබ්ලිව්පී) සහ රණ ශූර පදක්කම් (රණ ශූර පදක්කම) ප්‍රදානය කිරීමේ උත්සවය අද (3) පස්වරුවේ පනාගොඩ යුද හමුදා ජනපදයේ දී පවත්වනු ලැබූ අතර, එම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස......
තව කියවන්න
මිත්‍ර ශක්ති පුහුණූලාභීන් හට විනෝදාත්මක දිනයක්
2016-11-03
ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දීය යුද හමුදාව එක්ව පවත්වනු ලැබූ ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයෙහි දී යුද බාධක තරණය කිරීමේ කණ්ඩායම්......
තව කියවන්න