before 2024

පසුගිය පුවත්

Select Article Types

ගජබා රෙජිමේන්තු භට පිරිස් වෙත පදක්කම් ප්‍රදානය කරයි

2016-11-21

මව්බිම වෙනුවෙන් ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම(RWP) සහ රණ ශූර පදක්කම් (RSP) ප්‍රදානය කිරීමේ උළෙලක් අඟහරුවාදා (15) දින අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ දී....
තව කියවන්න

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අභිත විරුවන් හට අඹේපුස්සේ දී පදක්කම් ප්‍රදානය කරයි

2016-11-21

මව්බිම වෙනුවෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සිදු කරනු ලැබූ අපරිමිත සේවය අගය කරමින් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්පි) සහ රණ ශූර පදක්කම් (ආර්එස්පි) ප්‍රදානය කිරීමේ උළෙලක් සෙනසුරදා (19) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
තව කියවන්න

තවත් විශේෂ බලකා නිලධාරින් සහ සෙසුනිළයින් 229 ක් මාදුරුඔය දී විසිර යති

2016-11-20

නිලධාරින් 09 දෙනෙකු සහ සෙසුනිළයින් 220 දෙනෙකුගෙන් යුක්ත පිරිසක් මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ පැවැති පුහුණුව සාර්ථකව අවසන් කොට සෙනසුරාදා (19) දින යුද්ධ හමුදාපතිතුමාගේ ආරාධනයෙන් එහි පැමිණි ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක දී විසිර යන ලදි.
තව කියවන්න

2016 නොවැම්බර් මස 7 වන දින ඇති වූ සිදුවීමෙන් ඇසක් තුවාල වූ විශ්‍රාමික යුද හමුදා සාමාජිකයා හට විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර

2016-11-18

2016 නොවැම්බර් මස 7 වන දින ඇති වූ සිදු වීමෙන් ඇසක් තුවාල වූ (විශාමික) යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් වයි.කේ.ඩී.එන් මහිරාජ් හට කොළඹ යුද හමුදා රෝහලෙන්.....
තව කියවන්න

සෙබලුන්ගෙන් දමිල විද්‍යාලය සඳහා නව පුස්තකාල ගොඩනැගිල්ලක්

2016-11-17

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය සහ 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව එක්ව කිලිනොච්චි කනගෛයිබිකුලම් දමිල විද්‍යාල ඉදි කරනු ලැබූ නව පුස්තකාල ගොඩනැගිල්ල බදාදා (16) දින පැවති....
තව කියවන්න

ෆිජි නියෝජ්‍ය යුද හමුදා ප්‍රධානී යුද හමුදාපති හමුවේ

2016-11-16

ෆිජි සමුහාණ්ඩුවෙහි නියෝජ්‍ය යුද හමුදා ප්‍රධානී සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් අසීස් මොහොමඩ් බදාදා (16) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
තව කියවන්න

ශ්‍රී ලංකා පාබල හමුදා විරුවන් සඳහා පදක්කම් ප්‍රදානය කෙරේ

2016-11-15

ශ්‍රී ලංකා පාබල හමුදා විරුවන් සඳහා රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම් ප්‍රදානය කිරීම ඉරිදා (13) දින පනාගොඩ යුද හමුදා ජනපදයෙහි පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
තව කියවන්න

පොදු රාජ්‍ය මණ්ඩලීය රණවිරු සැමරුම් උළෙල

2016-11-15

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලැබූ පොදු රාජ්‍ය මණ්ඩලීය රණවිරු සැමරුම් උළෙල කොළඹ 05 ජාවත්ත පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය රණවිරු ස්මාරකය අභියස දී (11) පස්වරුවෙහි පැවැත්වුණ අතර....
තව කියවන්න

අභිත රණවිරුවන් සිහිකරමින් ‘පොපි දිනය’ සමරයි

2016-11-15

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ අභීත රණවිරුවන් සිහිකිරීමේ පොපි දිනය, කොළඹ 07 විහාර මහා දේවී උද්‍යානයේ රණවිරු ස්මාරකය අයභිසදී ඉරිදා (13) පෙරවරුවෙහි පවත්වනු ලැබීය.
තව කියවන්න

යුද හමුදාපති ඇතුලු ආරාධිතයින් වැඩමුළුවක

2016-11-10

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා රජය සමග ඒකාබද්ධව පවත්වනු ලැබූ ‘Dialogue on Counter Terrorism and the Proposed Counter Terrorism Act of Sri Lanka’, වැඩමුළුවෙහි තවත් එක් ආරාධිතයෙකු ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.
තව කියවන්න