උණුසුම් පුවත්

Clear

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් යූ.පී.ආර් වීරකෝන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-03-16

දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් යූ.පී.ආර් වීරකෝන් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී, සිය පවුලේ සාමාජිකයන් සමඟ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉකුත් බ්‍රහස්පතින්දා (16) දින හමුවිය.


ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනිය, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2023-03-16

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති තානාපතිනි අතිගරු රීටා ගිවුලියානා මැනේලා (HE Rita Giuliana Mannella) මහත්මිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 16) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවූවාය.


‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2022’ නැරඹීමට පාසල් සිසු සිසුවියන් එක්වෙති

2023-03-16

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2022’ හි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේදී ඉකුත් අඟහරුවාදා (14) දින පවත්වනු ලැබීය.


යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුලු කොළඹ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යය ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිව්දෙනෙකු වෙනුවෙන් උපහාර පිරිනැමේ

2023-03-03

කොළඹ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිව්දෙනෙකු වෙත උපහාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (2) දින පැවැත්විණි.


යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සුභසාධන කාර්යභාරය පුළුල් කරමින් යුද්ධ හමුදා දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි

2023-03-01

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන කටයුතු පුළුල් කරමින් මියගිය වීරෝදාර රණවිරුවන්ගේ දරුවන්, සේවයේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් සහ යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සිවිල් කාර්ය මණ්ඩලයේ දරුවන් සඳහා ලංකා බැංකුව සමඟ එක්ව ශිෂ්‍යත්ව 140 ක් පිරිනැමීම බදාදා (මාර්තු 1) යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.


ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම රාජකාරී නිමාවෙන් පසුව දිවයිනට පැමිණෙයි

2023-03-01

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා යුද්ධ හමුදා 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) රාජකාරී නිමාවෙන් පසුව බදාදා (මාර්තු 01) දින දිවයිනට පැමිණෙන ලදී.


නුදුරේදි විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ළමාහේවාගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-02-24

වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන පාබල හමුදා අධ්‍යක්‍ෂ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඒ.සී ළමාහේවා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පවුලේ සාමාජිකයන් සමඟ ඉකුත් සිකුරාදා (24) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.


නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ලලිත් හේරත් ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-02-24

ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එච්.එම්.එල්.ඩී හේරත් ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමගින් සිකුරාදා (24) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.


නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුමගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

2023-02-22

දශක තුනකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් හි පිහිටි 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඩබ්ලිව් පොන්නම්පෙරුම ආර්එස්පී පීඑස්සී සිය පවුලේ සාමාජිකයන් සමගින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව බදාදා (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.


ඓතිහාසික දළඳා මාලිගාවේ ‘ජනරජ පෙරහැර’ වර්ණවත් අයුරින් පැවැත්වේ

2023-02-19

75 වන ජාතික නිදහස් උත්සවයට සමගාමීව රජය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව පසුගිය ඉරිදා (19) දින සන්ධ්‍යාවේ මහනුවර ඓතිහාසික දළඳා මාලිගාවේ ‘ජනරජ පෙරහැර’ පැවැත්විණි. එම අවස්ථාව සඳහා අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ පිරිසක් ද සහභාගී වූහ.