උණුසුම් පුවත්
75 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරේ

මවුබිමේ සෞභාග්‍යය, සාමය, සංහිඳියාව සහ දීර්ඝ කාලීන ස්ථාවරත්වය වෙනුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ අධීෂ්ඨානශීලී කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්...
සපුගස්කන්ද මාණ්ඩලික විද්‍යාලයේ පුහුණුව හැදෑරු විදේශිය නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් වෙත අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් උපාධි පිරිනමයි

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලා අංක - 16 හි උපාධි ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (08) දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර, එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස...
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක...
විශ්‍රාම දිවියට එළඹීමට නියමිත මේජර් ජෙනරල් ජානක ප්‍රියදර්ශණ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන 66 වන සේනාංකයේ සේනාංකාධිපති යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් එස්.ජේ. ප්‍රියදර්ශණ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමඟ ඉකුත් බදාදා (23) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී...
නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 61 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් චන්න වීරසූරිය අද (01) දින පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැවති ආගමික වතාවත් සහ සුබපැතුම් මධ්‍යයේ පැවති කෙටි උත්සවයකදී නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
මේජර් ජෙනරල් චන්න වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ නව මාණ්ඩලික ප්‍රධානි ධූරයේ පත්වීම් ලිපිය භාරගනී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 61 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස වත්මන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පත්කර ඇත. ඒ අනුව, අද (29) දින පස්වරුවේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති...
විශ්‍රාම දිවියට එළඹීමට නියමිත මේජර් ජෙනරල් ටී.ජේ. කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 36 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සමකාලීනයෙකු සහ යුද්ධ හමුදාවේ දෙවන ජ්‍යෙෂ්ඨතම නිලධාරී වන...
65 වන සේනාංකයේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත නව නිවසක්

මඩු ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අරමුණින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහගේ මඟපෙන්වීම හා වන්නි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ...
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මුලපිරීමකට අනුව මන්මුනේ පාසල් සිසුන්ට නව ක්‍රීඩාපිටියක්

මඩකලපුව, මන්මුනේ ප්‍රදේශයේ පිහිටි විනයාගර් විද්‍යාලයේ සිසුන්ගේ අවශ්‍යතාවයක්ව පැවති ක්‍රීඩා පිටිය ඉදිකිරීමේ කටයුතු සිදුකිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් අක්කර 1.75 ක භූමි ප්‍රමාණයක් තුළ සිදුකරනු ලැබූ මෙම දැවැන්ත ව්‍යාපෘතිය...
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 91, 91 බී, SC 19, 61 (ස්වේච්ඡා) කණ්ඩායම් යටතේ සහ කාන්තා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 19, 18 (ස්වේච්ඡා) කණ්ඩායම් යටතේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් සහ නිලධාරිනියන් පිරිසකගෙන් යුත් කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය...