මුල් පුවත්
ස්වයං නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකිරිම සඳහා නාවික හමුදාව පොලිසියට සහයෝගය දක්වන බවට කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී පවසයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (10) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.
තව දුරටත් වෛරසය සම්ප්‍රේෂණය වීම අවම කිරිම සඳහා තාරාවීකුලම් ග්‍රාමය අද (09) දින සිට හුදකලා ගම්මානයක් බවට පත් කරන බවට කොවිඩ් - 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී පවසයි

කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (09) දින පස්වරුවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා....
යුද්ධ හමුදා භට පිරිස් විසින් කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා නව හුදකලා රෝහලක් ඉතා කෙටි කාලයක් තුළ වැඩි දියුණු කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි 1 වන ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉතා කෙටි කාලයක් තුළ මීගමුව ඉරනවිල ප්‍රදේශයේ පිහිටි ‘වොයිස් ඔෆ් ඇමරිකා’ ගොඩනැගිලි සංකීර්ණය කොවිඩ් - 19 රෝගය සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලක් ලෙසට නවීකරණය කර අද (7) දින සන්ධ්‍යාවේ රාජ්‍ය බලධාරීන් වෙත භාරදෙනු ලැබීය.
දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 40ක් තවමත් ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි කියයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (04) දින පස්වරුවේ එම මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ද සහභාගී වූහ.
නිරෝධායන මධ්‍යස්ථාන වලින් නිරෝධායනයට ලක් වූ සියළු විදේශිකයින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ සෞඛ්‍ය නිලධාරින්ට ප්‍රශංසා කරමින් ඉන් නික්ම යති

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (02) දින සන්ධ්‍යාවේ පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහභාගී වූහ.
මැලේසියානු ගුවන් යානයෙන් මෙරට පැමිණ ලියාපදිංචි නොවි සිටින පුද්ගලයින් තවදුරටත් ප්‍රමාදයකින් තොරව රජයේ ලියාපදිංචි වන ලෙස කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (01) දින සන්ධ්‍යාවේ පැවති මාධ්‍ය සාකච්ඡාව සඳහා එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සහභාගී වූහ.
අප්‍රේල් මාසයට හිමි විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා විශ්‍රාමිකයින් බැංකුවලට රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට යුද්ධ හමුදාව සූදානම් බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි

රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (31) සන්ධ්‍යාවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනියගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පැවති අතර ඒ සඳහා එම මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහභාගී වූහ.
නිරෝධායන ක්‍රියාවලියන්ට භාජනය වූ බොහෝ පිරිස් වෙත සිය නිවෙස් බලා යෑමට ඉඩ ප්‍රස්ථාව උදාවී ඇති බව කොවිඩ් - 19 වෛරසය පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ප්‍රකාශ කරයි

කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී අද (30) දින පස්වරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවට සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා පෝෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
‘කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙහි පළමු මාධ්‍ය සාකච්ඡාවේ වත්මන් තත්ත්වය

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ‘කොවිඩ් - 19’ වෛරසය සම්ප්‍රේෂණයවීමට එරෙහිව අවශ්‍ය සියලු පියවරයන් ඒකරාශි කිරීම, කඩිනම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා අංක 1090, සි්‍නෝ ලංකා ටවර්ස් ගොඩනැගිල්ල, ශ්‍රී ජයවර්ධනපුර මාවත, රාජගිරිය යන ලිපිනයේ ස්ථාපිත කරන ලද ‘කොවිඩ් - 19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ සමාරම්භක මාධ්‍ය සාකච්ඡාව එම මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (17) දින පස්වරු 4.30 ට පැවැත්විණි.
ගජබා රෙජිමේන්තුවේ දෙවන ආරක්‍ෂක ලේකම් රතු පලස් මතින් සිය රෙජිමේන්තු මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගනී

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් විසින් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ආරක්‍ෂක ලේකම් ධූරයට පත් කිරීමෙන් අනතුරුව සිකුරාදා (13) දින සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති ශිෂ්‍යත්ව බෙදාදීමේ උත්සවය වර්ණවත් කරමින් එම අවස්ථාවට සපැමිණි ගජබා රෙජිමේන්තු පවුලේ සාඩම්බර ප්‍රවීණයෙකු වූ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න රතු පලස් මතින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.