මුල් පුවත්
මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 132 වන සංවත්සරය සැමරේ

යුද්ධ හමුදාවේ පැරණිතම හා කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ 132 වන සංවත්සර උත්සවය දේශය වෙනුවෙන් දිවිපිදු එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින පනාගොඩ ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් කැපවෙන තවත් විශේෂ බලකා සෙබළුන් 300දෙනෙකු මාදුරුඔයේ දී විසිර යති

විශේෂ බලකා පාඨමාලා අංක - 50 යටතේ මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාවක් නිමකළ නිලධාරින් පස් දෙනෙකු සහ සෙසු නිලයින් 295 දෙනෙකු ගේ විසිර යෑමේ උත්සවය සෙනසුරාදා (12) දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ දී පැවති අතර, මෙම විසිර යෑමේ පෙළපාලියෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ විශේෂ බලකා රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.
කොවිඩ් - 19 පැතිරීම පාලනය කිරීම වෙනුවෙන් නැගෙනහිර භටපිරිස් විසින් සිදුකරනු ලැබූ කැපකිරීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

ත්‍රිකුණාමලයෙහි පිහිටි 22 වන සේනාංකය වෙත ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම සේනාංකය විසින් මහත් හරසරින් යුතුව ඉතා උණුුසුම් අයුරින් පිළිගනු ලැබිණි.
හමුදා වෛද්‍ය විද්‍යාලයට නව සභාපතිවරයෙකු පත්කරයි

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ නව සභාපති වශයෙන් ඉකුත් සිකුරාදා (4) දින බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු සිය රාජකාරි කටයුතු ආරම්භ කළ අතර, ඒ වෙනුවෙන් ෂැන්ග්‍රි ලා හෝටලයේ පැවති උත්සවය සඳහා වෛද්‍ය විශේෂඥයින් රැසක් සහභාගී වූහ.
'ලායා ලෙෂර්’ කුකුලේගඟ හෝටල් පරිශ්‍රයට නව පහසුකම් වලින් සමන්විත පිළිගැනීමේ නිලධාරී කාර්යාල ගොඩනැගිල්ලක්

තම එදිනදා කටයුතු වලින් මොහොතකට බැහැරව විවේකයක් අපේක්‍ෂා කරන යුද්ධ හමුදා සහ සිවිල් ජනතාවගේ පහසුව සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන සුප්‍රසිද්ධ හෝටල් අතරින් ප්‍රධාන තැනක් ගන්නා ‘ලායා ලෙෂර්’ හෝටලය තුළින් විවිධ ත්‍රාසජනක ක්‍රීඩා අත්දැකීම්, සොබාදහමේ චමත්කාරය මෙන්ම අලංකාර වටපිටාවකින් හා ඇතුළු විවිධ විනෝදකාමී අංගයන්ගෙන් සමන්විත අත්දැකීමක් ලබා ගත හැකි අතර, එම අවස්ථාවන් තවත් පුළුල් කරමින් එම හෝටල් පරිශ්‍රයේ ඉඳිකරන ලද නවීන පහසුකම් වලින් සමන්විත අවන්හල සහ තානායම විවෘත කිරීම මෙන්ම, එහි අභිනවයෙන් ඉඳිකිරීමට නියමිත පිළිගැනීමේ නිලධාරී කාර්යාලයට...
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ඓතිහාසික දීඝවාපි චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

ඓතිහාසික වටිනාකමකින් යුත් පූජනීය දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරිමේ මහගු කර්තව්‍යයේ මූලාරම්භය අද (29) දින උදෑසන මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ආරම්භ කරනු ලැබු අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.
කොවිඩ් - 19 වෛරසය මැඩලීම වෙනුවෙන් සහ වන්නි ප්‍රදේශයේ අත්කරගත් ජයග්‍රහණ සබැඳිව යුද්ධ හමුදාධිපතිතුමන්ට පැසසුම්

කොවිඩ් - 19 වෛරසය හමුවේ සිදුකරනු ලැබු මහඟු කාර්යභාරය සහ වර්ෂ 2009 මැයි මාසයට ප්‍රථම යුද විරුවෙකු වශයෙන් වන්නි ප්‍රදේශයේ මෙහෙයුම් වලදී ත්‍රස්තවාදයට එරෙහිව ලබාගත් ජයග්‍රහණ සඳහා සිදුකළ කැපකිරීම වෙනුවෙන් දෙණියාය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ බැතිමතුන් විසින් ඉකුත් අඟහරුවාදා (18) දින පවත්වනු ලැබූ විවිධ අංග ඇතුලත් බෞද්ධ ආගමික උත්සවයකදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැසසුමට ලක් විය.
යුද්ධ හමුදා ප්‍රධානි කතරගම දේවාල පරිශ්‍රයේ වර්ණවත් විදුළි බුබුළු විවෘත කරමින් එම ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස් දිරිගන්වයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කතරගම බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්‍ෂ මහතාගේ ආරාධනයකට අනුව ඉකුත් සෙනසුරාදා (1) දින පූජනීය කතරගම පෙරහැර මංගල්‍ය නැරඹීම සඳහා සපැමිණි අතර, එහිදි කතරගම පෙරහැර මංගල්‍ය වෙනුවෙන් සූදානම්කර ඇති ආලෝක පද්ධතිය ක්‍රියාත්මක කරමින් මෙම පූජනීය කටයුත්තෙහි ආරම්භය සනිටුහන් කළේය.
කුරුවිට ගැමුණු හේවා බලකායේ අභිනවයෙන් ඉදිකළ ගෘහස්ථ ක්‍රීඩාගාරය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

කුරුවිට පිහිටි ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ අංගසම්පුර්ණ ගෘහස්ථ ක්‍රීඩාංගාරය විවෘත කිරීමේ සහ අති නවීන ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීමට මුල්ගල තැබීමේ උත්සවය අද (25) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති මෙන්ම ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ආරක්‍ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය කෘතඥතාව පලකරමින් රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපති හිමිපාණන් උණුසුම් අයුරින් පිළිගනි

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් රජරට විශ්වවිද්‍යාලයේ නව කුලපති හිමිපාණන් ලෙස සියලුදෙනාගේ ගෞරවාදරයට පාත්‍ර වූ වත්මන් මිරිසවැටිය චෛත්‍යාරාමාධිපති අතිපූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් පත් කිරීමෙන් අනතුරුව අද (24) දින උදෑසන ප්‍රථමවරට එම විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි නව කුලපති හිමිපාණන් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.