22nd December 2021 09:42:27 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය කාර්යබහුලත්වය මධ්‍යයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 12 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ධූරයේ රාජකාරි හොබවා නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් නිහාල් අමරසේකර ඇතුළු...
20th December 2021 06:10:02 පැය
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ දී කෙඩෙට් නිලධාරීන් යුද්ධ හමුදාවේ 2 වන ලුතිනන්වරුන් ලෙස අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් අධිකාරිය ලද නව නිලධාරීන්ගේ උරහිසෙහි ජනාධිපති අධිකාරිය සංකේතවත් කරමින් නිළ ලාංඡන පැළදවීමේ...
17th December 2021 17:40:14 පැය
බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය (OCDC) යුධ හමුදා යුධ විද්‍යාලය බවට පරිවර්තනය කිරිමේ උත්සව අවස්ථාවට සිකුරාදා (17) දින සහභාගී වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයට...
11th December 2021 22:00:12 පැය
අභාවප්‍රාප්ත ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් බිපින් රාවට් (General Bipin Rawat) සහ එතුමන්ගේ භාර්යාව වන මධුලිකා රාවට් මැතිණියගේ (Mrs Madhulika Rawat) දේහයන් පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ...
11th December 2021 18:39:12 පැය
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 15 (passed staff college) සාර්ථකව හැදැරු විදේශීය නිලධාරින් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින්ට...
11th December 2021 00:32:52 පැය
“කාලෝචිත අවශ්‍යතාවයන් වෙනුවෙන් ආරක්ෂක අංශ නිරන්තරයෙන් කැප වී කටයුතු කරන බව” ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක සේවා...
10th December 2021 05:00:05 පැය
ඉන්දීය පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් බිපින් රාවට් (General Bipin Rawat) සහ එතුමන්ගේ භාර්යාව වන මධුලිකා රාවට් (Mrs Madhulika Rawat) මැතිණිය ඇතුළු තවත් පුද්ගලයින් 11 දෙනෙකු...
07th December 2021 10:51:06 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වන මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර්...
06th December 2021 07:10:05 පැය
35 වසරකට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 58 වන මාණ්ඩලික ප්‍රධානි සහ ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති...
29th November 2021 14:50:31 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දශක තුනකට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - කිලිනොච්චි මේජර් ජෙනරල් නිලාම් හේරත් ඇතුළු සිය පවුලේ සාමාජිකයින් සඳුදා (29) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...