13th February 2022 17:51:58 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරනු ලබන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමගාමීව මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ පවුලේ...
13th February 2022 06:24:25 පැය
යුද්ධ හමුදා සොල්දාදුවන් වෙත උසස් තත්ත්වයේ සහ පෝෂ්‍යදායි ආහාර ලබාදීම සහතික කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සෙනසුරාදා (12) දින උදෑසන වැහැර...
07th February 2022 18:48:01 පැය
74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්...
07th February 2022 16:48:01 පැය
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිස්ටි ජයසිංහ ඉකුත් සදුදා (07) දින සිය පවුලේ සාමාජිකයින්...
06th February 2022 14:30:35 පැය
ලතා මංගේෂ්කාර්, “ඉන්දියාවේ නයිටිංගේල්” ලෙස ප්‍රසිද්ධියට පත් සම්මානනීය ගායිකාවගේ අභාවය වෙනුවෙන් ශෝක පනිවුඩයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
05th February 2022 08:57:03 පැය
ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරවන (General Manoj Mukund Naravane) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ඇතුළු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්, විශ්‍රාමික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්...
04th February 2022 15:34:54 පැය
“අප හමුවේ ඇති අභියෝග ජයගෙන අපේ අනාගත ඉලක්ක සාර්ථකව ඉටු කර ගැනීමට නම් අප සියලු දෙනාටම වෙනස් වන්නට සිදු වෙනවා. අප සියලු...
30th January 2022 22:39:09 පැය
ලෙබනනයේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලියට සහභාගී වීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉරිදා (30) දින පනාගොඩ යුද්ධ...
30th January 2022 06:22:43 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව මහානායක සහ අනුනායක හිමිවරුන් ප්රමුඛ දිවයිනේ නන් දෙසින් වැඩමවා වදාල දහසකට අධික මහා සංඝරත්නය බදාදා (26) දින සන්ධ්‍යාවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා...
27th January 2022 12:13:09 පැය
ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70 ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති හිදීකි මිසුකොෂි මහතා (Mr. Hideaki mizukosh) බදාදා (26) දින පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.