14th October 2022 15:31:03 පැය
ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් 39 වැනි සංවත්සර දිනය මෙම මස සිකුරාදා (14) දිනට යෙදී ඇති අතර, ඊට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් එම රෙජිමේන්තුවේ දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ...
14th October 2022 07:34:58 පැය
ගජබා රෙජිමේන්තුවේ අභිමානවත් 39 වැනි සංවත්සර සැමරුම් දිනය නිමිත්තෙන් සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සර්ව රාත්‍රික සෙත් පිරිත් සජ්ඣායනයක් සහ දානමය පිංකමක් පැවැත්වූ අතර, එම උත්සවය සඳහා ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ...
11th October 2022 20:53:58 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්යක්ෂ මණ්ඩලය විසින් සම්පාදිත Army Keystone Doctrine ග්‍රන්ථය සහ General Staff Publication ග්‍රන්ථයේ...
11th October 2022 18:02:55 පැය
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අතර සුහදත්වය, සහයෝගීතාවය සහ සාමූහිකත්වය ඇති කිරීමේ අරමුණ පෙරදැරිව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ මූලිකත්වයෙන් සඳුදා (10) දින සන්ධ්‍යාවේ...
10th October 2022 16:08:43 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන 73 වන යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් වෙත උසස්වීම් හිමිගැන්වූ අතර, ඒ අනුව බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 05 දෙනෙකු මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූහ...
10th October 2022 00:20:41 පැය
ඔක්තෝබර් මස 10 දිනට යෙදෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු...
08th October 2022 15:32:01 පැය
කොස්ගම පිහිටි භඨකාර්ය සම්පාදන ආඥා මුලස්ථානයේ නව කාර්යාල සංකීර්ණය සිකුරාදා (07) දින විවෘත කරනු ලැබූ අතර එම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.
06th October 2022 11:44:50 පැය
විශ්‍රාම දිවියට පා තබන උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක, විජයබාහු පාබල රෙජිමේන්තුවේ...
05th October 2022 10:26:37 පැය
ඉන්දියාවේ පිහිටි කොරියානු ජනරජයේ තානාපති කාර්යාලයේ හමුදා උපදේශක දකුණු කොරියානු යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල් හැන් ජොං හුන් (Lieutenant Colonel Han, Jong - hun), අඟහරුවාදා...
04th October 2022 18:06:29 පැය
විශ්‍රාම දිවියට පා තබන 59 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් ජී.ඩී. සූරියබණ්ඩාර යූඑස්පී සිය පවුලේ සාමාජිකයන් සමගින් පසුගිය සඳුදා...